කාලෙකින් පොඩි විවේකයක් ලැබුන නිසා අපි කාටත් ජීවිතේ කොයිම හරි වෙලාවක ගැටළු පැන නගින මාතෘකාවක් ගැන පොඩි විස්තර ටිකක් කතා කරන්න හිතුණා .....
අන්තර්ජාලයේ සැරිසරනකොට ලැබුන විවිධ විදිහේ දත්ත ඔස්සේ තමයි මේ කරුණු ටික ඉතාමත් සරලව ගොමු කරලා මගේ දැණුමට වගේම ඔයාලගේ දැනුම වෙනුවෙනුත් ඉදිරිපත් කරන්න හිතුවේ

වැඩි කතා නැතුව මාතෘකාවට බහිමු 

ඉස්සර ඉඳන්ම අපි අහල තියෙනවා දෙයක් කරත්දී එක පාර තීරණ ගන් නැතුව බුද්ධියෙන් වගේම හදවතින් දෙපාරක් හිතල තීරණයට එළඹෙන්න කියලා
ඉතින් බුද්ධියට සම්බන්ද මොළය ගැන කලින් විස්තර ටිකක් කිව්ව නිසා අද හිතුණා හදවත ගැන කතා කරන්න

අපේ හදවත ලෙඩ කරන බොහොමයක් හේතු සාධක අතරින් එක සාධකයක් වෙන''මේධෝවෘද්ධි'' නොහොත් "අධි කොලෙස්ටරෝල්" පිළිඹඳවයි මේ....

මොනවද මේ කොලෙස්ට්‍රෝල් කියන්නේ ???
සරලවම කියනවා නං ශරීරයේ විවිධ වූ ක්‍රියාකාරකම් සඳහා අත්‍යවශ්‍ය වෙන , ශරීරය විසින්ම ශරීරයට අවශ්‍ය ප්‍රමාණයෙන් නිපදවෙන මෘදු මේදමය ද්‍රව්‍යයක් . නමුත් අපි එදිනෙදා ආහාරයට ගන්න දේවල් වලිනුත් ශරීරයට කොලෙස්ටරෝල් ප්‍රමාණයක් එකතු වෙනවා ...
ශරීරය ශරීරයට අවශ්‍ය මේද මට්ටම ශරීරය විසින් පාලනය කරත් කට පාලනය කර ගන්න බැරි වීම නිසා තමයි මේ තත්වයට වැඩියෙන්ම ගොදුරු වෙන්නේ
කතාවටත් කියනවනේ "මාළුවා නහින්නෙ කට නිසා" කියලත්

මෙහෙම අතිරික්තව ලැබෙන මේද කොටස් කෙලින්ම මුදාහැරෙන්නේ රුධිරයට.ඒත් රුධිරයේ දී මේ මේද කොටස් දියවෙන්නේ නෑ.ඒවා රුධිර නාල වල තැන්පත්වෙනවා.එසේ තැන්පත් වන මේද කොටස් තුනකට බෙදෙනවා. ඒ...
1)LDL (low density lipoproteins / "bad" cholesterol /සංතෘප්ත මේද)
2)HDL (high density lipoproteins / "good" cholesterol / අසංතෘප්ත මේද)
3)VLDL
ලෙස.
මෙයින් HDL තැන්පත් වීමෙන් අපිට හානියක් වෙන්නේ නෑ.හානියක් වෙන්නේ අනෙකුත් දෙවර්ගයේ මේද වැඩිපුර තැන්පත් වීම මත.
එමගින් රුධිර නාල අවහිර වී රුධිර සංසරණය අඩාල වීම මත රෝගියෙක් බවට පත්වෙනවා

මෙම තත්වය නිසා තමයි බොහොමයක්ම හෘද රෝග පවා ඇති වන්නේ
ඉතින් මේ පිළිඹඳව විස්තර නං ඇති තරං අපි දන්නවනේ ,

ඉතින් වැල්වටාරම් ඕන නෑ නෙ .. මාතෘකාවට එමු ...

මොකද , "cholesterol" කියන වචනය අද දවස වෙනකොට අපේ කටට දිවට හුරු පුරුදු වචන ගොන්නෙන් එකක් වෙලා .
Blood test එකක් ECG එකක් නොකරපු කෙනෙක් හොයා ගන්න වත් නැති තරං....

Blood test එකක් ECG එකක් නොකරපු කෙනෙක් හොයා ගන්න වත් නැති තරං....

ඉතින් වැල්වටාරම් ඕන නෑ නෙ .. මාතෘකාවට එමු ...

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කොලෙස්ටරෝල් මට්ටම ඉහල යාම නිසා ඇති වන හෘද රෝග මැඩ පවත්වා ගන්න අවශ්‍ය තොරතුරු ටිකක් තමයි මේ කියන්න යන්නේ

(1) වෛද්‍යවරයා ඔබගේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අධිකයයි පැවසුවද ??? 

එසේ නං ඔබගේ ආහාර පිළිවෙත වගේම ජීවන රටාව වෙනස් කර ගැනීමට කාලයයි මේ
ඔබ වෛද්‍ය නියමයට අනුව මේ වෙත්දීත් බෙහෙත් පානය කරනවා වුනත් මෙය කල යුතුම දෙයකි

(2)ශරීරයේ ක්‍රියාකාරිත්වය සඳහා යම්තාක් දුරට ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටමක් පවත්වා ගත යුතුය

එමනිසා කල කල යුත්තේ රුදිරගත LDL ප්‍රමාණය අවම කර ගැනීම HDL ප්‍රමාණය වැඩි කර ගැනීමයි

(3) ආහාර ගැනීමේදී "තමන් මේ කන්නේ ලෝකයේ තියෙන අවසානව කෑම වේල " යයි නොසිතා පාලනයක් ඇතිව ආහාර ගැනීමට හුරු වෙන්න
කොටින්ම බඩගින්නට නිවා ගන්න කියල මිසක් බඩ පැලෙන්න කනවා කියල කන්න එපා

(4)ඔබගේ ආහාර වේලට වැඩි වැඩියෙන් එලවලු සහ පලතුරු එකතු කර ගන්න

(5) සතියකට දින දෙකකදී වත් ඔබගේ ආහාර වේලකට මාළු ඇතුලත් කිරීමට හැකි නං එය තවත් අමතර වාසියක්
මොකද එහි ඇත්තේ අවම LDL ප්‍රමාණයක් නිසා එමෙන්ම එහි අන්තර්ගත omega - 3 fatty acid නිසා රුදිරගත TG මට්ටම අවම කිරීමට හැකියාවක්ද තියෙනවා
(6) ධාන්‍යමය ආහාර සඳහා වැඩියෙන් යොමු වෙන්න
එහි ඇති තන්තුමය ස්වභාවය නිසා ඉතා පහසුවෙන් ආහාර දිරවීමට මෙන්ම මෙමගින් රුධිරගත කොලෙස්ටෙරෝල් ප්‍රමාණය දහනය කර ගැනීමේ හැකියාවක්ද ඇත

(7)කටගැස්මක් වගේ දෙයක් කන්න හිතුනොත් ????

ප්‍රශ්නයක් නෑ ..
ඔබට පුළුවන් ඒ සඳහා සුදුසු කජු වර්ග භාවිත කරන්න (හැබැයි ඉතින් ඒකත් අහුරක් වගේ තමයි අර කලින් කිව්ව වගේ කෑවොත් නං ඉතින් sorryම තමයි

.. දන්නවනේ??? ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනෑම නෑ 

)
එහි අන්තර්ගත වන HDL ශරීරයට අහිතකර නොවන බැවින් හෘද රෝග සඳහා මෙමගින්කිසිදු බලපෑමක් සිදුවන්නේ නෑ
(8)ඔබගේ ආහාර වේලට තෙල් එක් කර ගැනීමට අත්‍යවශ්‍ය වුවහොත් ඒ සඳහා olive oil , sunflower oil වගේ තෙල් වර්ගයක් භාවිත කිරීමට වග බලා ගන්නවා නං සිදුවිය හැකි අහිතකර බලපෑම යම් තාක් දුරකට පාලනය කර ගැනීමේ හැකියාවක් ඇත

(9)සතියකට දින 5ක් වත් අවම වශයෙන් මිනිත්තු 30 ක ව්‍යායාම වල නිරත වෙන්න ...
මෙමගින් කොලෙස්ටෙරෝල් දහනය මෙන්ම නිසි ශරීර හැඩයක් මෙන්ම විවිධාකාර රෝග රාශියකින් අත්මිදීමට ඉවහල් වනු ඇත
(10)ව්‍යායාම කිරීමට කම්මැලිකමක් දක්වනවා නං jogging එහෙමත් නැත්නං ඇවිදීම සඳහා යොමු වෙන්න පුළුවන් ...
ඒ සඳහා ඔබට අවශ්‍ය වන්නේ හොඳ සපත්තු යුවලක් පමණයි ... ඔබේ සගයෙක් මේ සඳහා එකතු කර ගන්නවා නං වැඩේ තවත් ලේසි වෙන්න පුලුවන්

හැබැයි ඉතින් කරන්න ගිය වැඩේ පැත්තක තියල බංකුවක් අල්ලන් කදේ දාන්න ගියොත් නං වෙන මොකක් හරි වෙයි

(11) මේ ඔක්කොමත් හරියට කරගෙන යත්දී කවුරු හරි කෑමකට ආරාධනා කරොත් ?? නැත්තන් function එකකට යන්න වුනොත් ???
ඒවාට නොයා ඉන්න

පිස්සුද ??? එහෙම අවස්ථාවන් මග හරවා ගන්න එපා

එහිදී පුළුවන් තරං තම්බපු , bake කරපු ආහාර වර්ග තෝරාගන්න කල්පනාකාරී වෙන්න ( තෙලේ බැදපු ආහාර බෙදා ගන්න යන්න එපා

)
(12)ඔබ දුම් පානය කරන්නෙක්ද ???? එසේ නම් ඔබගේ ශරීරයේ හිතකර මේදය සැලකිය යුතු මට්ටමකින් පහල බැස ඇති බවට නොඅනුමානය

දැන දැනත් ඔබ තව දුරටත් සිගරට් භාවිතය කරන්නේ නං එය ඔබ විසින්ම ඔබගේ මාරයාට අත වැනීමක් වැනිය
(13) මද්‍යසාර භාවිතය

මධ්‍යස්ථ වශයෙන් මත්පැන් පානයෙන් (දිනකට ග්‍රෑම් 3 ක් හෝ අවුන්සයක්) හිතකර කොලෙස්ටරෝල් මට්ටම ඩෙසි ලීටරයකට මිලි ග්‍රෑම් 4 කින් පමණ වැඩිවේ.
හිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩු තැනැත්තන් සුළු මත්පැන් ප්‍රමාණයක් පානය කිරීමේ වරදක් දැකිය නොහැකිය.

නමුත් ගැටලුව වන්නේ බොහොමයක් පිරිස මත්පැන් භාවිතයට යොමු විම නිසා මේ තත්වයට ගොදුරු වුන අය වීමයි

මෙය වැරදියට අවබෝධකර ගැනීමත් සමග මොවුන්
මත්පැන්වලට ඇබ්බැහිවීමට හා සිරෝසීස් වැනි රෝගාබාධයන්ට ගොදුරුවීමට බොහෝදුරට ඉඩ ඇති

(14) වැදගත්ම දේ තමයි හැකිතාක් දුරට මානසික ආතතිය අවම කර ගැනීම ....
ඒකට නං ඉතින් තමන්ටම සුවිශේෂ විදි උපයෝගී කර ගන්න වෙනවා .. තමන් වඩාත්ම කැමති දේ වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්න පුළුවන් නං මේක ඒ තරම්ම අපහසු වෙන එකක් නෑ ..

ගොඩක් වෙලාවට සංගීතයට සවන් දීම මේ සඳහා තිබෙන පහසුම සහ ඵලදායීම දෙයක් ..
ඊට අමතරව සුදුසු භාවනාවක් සඳහා දිනයේ යම් කාලයක් වෙන් කර ගන්න පුළුවන් නං එය ඔබගේ ජීවිතයට වටිනාකමක් මෙන්ම සැහැල්ලුවක් ගෙනත් දේවි

)එහි අන්තර්ගත වන HDL ශරීරයට අහිතකර නොවන බැවින් හෘද රෝග සඳහා මෙමගින්කිසිදු බලපෑමක් සිදුවන්නේ නෑ

( මොළය සහ අපි -http://www.elakiri.com/forum/showthread.php?t=1573457)
Last edited: