1. Aruna119

    Internet speed...

    Matanan aulak na bn
  2. Aruna119

    කෙන්ති යනවා

    Pessimist :
  3. Aruna119

    කෙන්ති යනවා

    වත්තේ ගහක් කපන්න නැද්ද?
  4. Aruna119

    නිර්වාණය

    එහෙම හිතෙන්නේ උබ කර්මය විස්වාස කරන්නෙ නැති නිසා වෙන්න ඇති මිනිස්සුන්ට බුද්ධිය තිබුනට ගොඩක් මිනිස්සුන්ට බහතරයකට ප්‍රඥාව නෑ හරි උබ හිතනවනන් බුද්ධිය දියණු කරල මිනිස්බවයක් ලබන්නෙ නන් ඇයි හැම මිනිහටම එක සමාන බුද්ධියක් නැත්තේ.. මෙච්චර කාලයක් බද්ධිය දියුණුකරලා
  5. Aruna119

    නිර්වාණය

    උබ නැවත ඉපදීමක් විස්වාස කරණවනන් උබ කොහොමද කියන්නේ උබ නැවත මිනිහෙක්ම වෙනවා කයලා:( අපි කොහොමද විස්වාස කරන්නේ අපි කොහොම වෙලා කොයි ආකාරයට ඉපදෙයිද කියලා. මිනිහෙක් වුනත් මන්දබුද්දිකයෙක් වෙයිද අබ්බගාතයෙක් වෙයිද නැත්තන් හදුනානොගත් ලෙඩක් අරගෙන ඉපදෙයිද කියලා අපි කොහොමද දන්නේ.. අන්න ඒ දුක නිමා කරන්න තමා...
  6. Aruna119

    නිර්වාණය

    එකිනෙකාගේ මානසික මට්ටම බං හැමොම නිවන් දකින්න කැමතිනන් මේ සොබාදහමේ පැවැත්මක් නෑ උබල වගේ හිතන මිනිස්සු ඉන්න ඔනි හැමෝම එක වගේ නෑ උබ කිව්වට පට්ට ලේසි කියලා සියලු බැදීම්වලින් අයින් වෙන්න පට්ට අමාරුයි :rolleyes: ලොකුම එක උබට තියනව වගේ කාටත් තියන මමත්වය අයින්කරගන්න එක අමාරුයි :(
  7. Aruna119

    නිර්වාණය

    තමන් කවදා හෝ මැරෙනවා කියල දැනගෙන ජීවත්වෙන්න මොකද අපි කොච්චර ඉන්න හැදුවත් අපිදන්නව අපිට බෑ කියලා.. මූලාවෙලා ඉන්නවා ඉලඟ භවයක් විස්වාස කරණවනන් මනුස්සයෙක් වෙනවට වඩා සම්භාවිතාවයක් තියනවා කුඹි ගුලක කූඹියෙක් වෙන්න සංසාරය දුකක් එක දැන් ගෙවන ජීවිතයත් එක්ක මනින්න එපා.. :(
  8. Aruna119

    Thilak kandegama shouts at ravana media

    ඔව බලන්න වෙලා නෑ බං කියපං සාරාංෂයක්
  9. Aruna119

    Menna dan TORANA site eken sinhala movie teledrama balapalla FREE

    හොඳ පිලුම් ටිකක් කියපංකො බලන්න
  10. Aruna119

    COD4 multiplayer Rank 55?

    oka promod server ekak bn esport kiyala mathaka vidihata waren set wela ghamu ign eka FREEZ
  11. Aruna119

    COD4 multiplayer Rank 55?

    uba nisa hena kalekata passe ghanna hithuna mekata waren - 209.58.164.129:28960
  12. Aruna119

    Coronavirus (Covid19) Megathread #2

    :rofl::P
  13. Aruna119

    Coronavirus (Covid19) Megathread #2

    ගෝලයක හරිමැද කොහොමද කියන්නේ... මට කියන්න පුලුවන් අපේ ගෙදර තමා හරි මැද කියලා :rofl::P
  14. Aruna119

    ලස්සන සුදු කෙල්ලෙක් දෙන්නකො

    ඔබ්රින් ආතා... හායි
  15. Aruna119

    කොරෝනා ගැන ප්‍රශ්ණයක්

    ලංකාවෙනන් 100ටත් අඩු අති :yes:
  16. Aruna119

    කොරෝනා ගැන ප්‍රශ්ණයක්

    ඒකනන් ඇත්ත :sorry:

    No contents