කොරෝනා ගැන ප්‍රශ්ණයක්

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කොරෝනා ගැන ප්‍රශ්ණයක්

    කොරෝනා හැදුනට සමහරුන්ට රෝග ලක්ෂණ පෙන්නන් ණෑ සමහරුන්ට පෙන්නන්නේ අඩුවෙන් අපිට ඉතින් උට කොරෝනා තියනවද නැද්ද කියලා හොයාගන්න විදිහක් නෑනේ....
    :eek:
    අපිට බැරිද නිකන් ගිහින් පරික්ෂාකරගන්න.. නිකන් සමාජ රෝග පරික්ෂාකරගන්නව වගේ.. :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පුද්ගලික රෝහලකින් පුලුවන්..අණ්ඩුවෙ නම් කරන්නෙ රෝග ලක්ශන තියෙන අයට හෝ තෝරාගත් නියදියකට විතරයි
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    පුද්ගලික රෝහලකින් පුලුවන්..අණ්ඩුවෙ නම් කරන්නෙ රෝග ලක්ශන තියෙන අයට හෝ තෝරාගත් නියදියකට විතරයි

    ඔන්න ඔකනේ වැඩේ...
    රෝග ලක්ෂණ නැති අයටත් චෙක් කරගන්න විදිහක් හදන්න ඔනි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඔන්න ඔකනේ වැඩේ...
    රෝග ලක්ෂණ නැති අයටත් චෙක් කරගන්න විදිහක් හදන්න ඔනි

    ඕන කරන කිට් එක ගෙන්නල තියෙන්නෙ තාම ටෙස්ටින් එකේ , සාර්තක නම් එලියට එනව..ඒක සාර්තක නැත්තන් කරන්ඩ දෙයක් නැ 100%ක් කරන්ඩ අමාරුයි ලෝකෙ කිසිම රටක් එහෙම කරන්නෙ නැ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    කෆියු වෙලේ කියන දේ අහලා ගෙදරට වෙලා හිටියනම් මොන කොරෝනවක් වත් නෑ
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඕන කරන කිට් එක ගෙන්නල තියෙන්නෙ තාම ටෙස්ටින් එකේ , සාර්තක නම් එලියට එනව..ඒක සාර්තක නැත්තන් කරන්ඩ දෙයක් නැ 100%ක් කරන්ඩ අමාරුයි ලෝකෙ කිසිම රටක් එහෙම කරන්නෙ නැ.

    ඒක හෙන බයානකයි... :( නොදැනිම ස්පරෙඩ් වෙනවා
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    උඹ පොසිබල් කේස් එකකට එක්ස්පෝස් වෙලා නැත්තන්, ශේප් එකේ ඉන්නවනම් පරිස්සම් වෙලා නිකරුනේ ටෙස්ට් කරන්න යන්න එපා,
    1. ඉස්පිරිතාල ගානේ යන එක රිස්කි
    2. සල්ලි/ වෙලාව
    3. අනවශ්‍ය විදිහට testing kit රිසොර්ස් එකක් නාස්ති වෙනවා මේ අමාරු වෙලාවේ...
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කෆියු වෙලේ කියන දේ අහලා ගෙදරට වෙලා හිටියනම් මොන කොරෝනවක් වත් නෑ

    එහෙම කියන්න බෑනෙ බං
    අත්‍යාඅවශ්‍ය සේවාවලට යන අය... උන් හෙන රිස්ක් එකේනේ ඉන්නේ
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උඹ පොසිබල් කේස් එකකට එක්ස්පෝස් වෙලා නැත්තන්, ශේප් එකේ ඉන්නවනම් පරිස්සම් වෙලා නිකරුනේ ටෙස්ට් කරන්න යන්න එපා,
    1. ඉස්පිරිතාල ගානේ යන එක රිස්කි
    2. සල්ලි/ වෙලාව
    3. අනවශ්‍ය විදිහට testing kit රිසොර්ස් එකක් නාස්ති වෙනවා මේ අමාරු වෙලාවේ...

    ඒකනන් ඇත්ත :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    එහෙම කියන්න බෑනෙ බං
    අත්‍යාඅවශ්‍ය සේවාවලට යන අය... උන් හෙන රිස්ක් එකේනේ ඉන්නේ

    එහෙනම් දවසගානෙ ටෙස්ට් කරන්ඩ වෙනව ඒක ප්‍රායෝගික නැ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    කවුරුහරි දන්නවද ලංකාවේ ජනගහනයෙන් ලක්ෂයකට පරීක්ෂණ කීයක් වෙනවද කියල?

    ලෙඩෙක්ව පරීක්ෂණයට යොමු කටන නිර්ණායක මොනවද?

    XFhBBqp.png

    සමහර රටවල අවශ්‍ය තරම් ටෙස්ටින් කරන්නෙ නෑ ලියල ලොකු විරෝධයක් ඇති වේගන යන්නේ,
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කවුරුහරි දන්නවද ලංකාවේ ජනගහනයෙන් ලක්ෂයකට පරීක්ෂණ කීයක් වෙනවද කියල?

    ලෙඩෙක්ව පරීක්ෂණයට යොමු කටන නිර්ණායක මොනවද?

    XFhBBqp.png

    සමහර රටවල අවශ්‍ය තරම් ටෙස්ටින් කරන්නෙ නෑ ලියල ලොකු විරෝධයක් ඇති වේගන යන්නේ,

    ලංකාවෙනන් 100ටත් අඩු අති :yes:
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    පුද්ගලික රෝහලකින් පුලුවන්..අණ්ඩුවෙ නම් කරන්නෙ රෝග ලක්ශන තියෙන අයට හෝ තෝරාගත් නියදියකට විතරයි

    Admit wenna ona neda? oya test eka private krnna. habai Nawaloka ehema goda wards wahalalu
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කවුරුහරි දන්නවද ලංකාවේ ජනගහනයෙන් ලක්ෂයකට පරීක්ෂණ කීයක් වෙනවද කියල?

    ලෙඩෙක්ව පරීක්ෂණයට යොමු කටන නිර්ණායක මොනවද?

    XFhBBqp.png

    සමහර රටවල අවශ්‍ය තරම් ටෙස්ටින් කරන්නෙ නෑ ලියල ලොකු විරෝධයක් ඇති වේගන යන්නේ,

    ලංකාවෙනන් 100ටත් අඩු අති :yes:

    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිනකට කොරෝනා වෛරසය පරීක්ෂාවට සිදුකරනු ලබන පරීක්ෂණ සංඛ්‍යාව 100 පමණ වේ. https://sinhala.news.lk/news/political-current-affairs/item/37720-2020-03-31-03-28-26

    අනිත් තැන්වල කරන ටිකත් එක්ක දවසකට 200ක් කියලා හිතුවත් , ලංකාවේ ජනගහනය ලක්ෂ 214 යයි

    ඒ කියන්නේ ලක්ෂයකට 1 යි ද ? :confused:
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිනකට කොරෝනා වෛරසය පරීක්ෂාවට සිදුකරනු ලබන පරීක්ෂණ සංඛ්‍යාව 100 පමණ වේ. https://sinhala.news.lk/news/political-current-affairs/item/37720-2020-03-31-03-28-26

    අනිත් තැන්වල කරන ටිකත් එක්ක දවසකට 200ක් කියලා හිතුවත් , ලංකාවේ ජනගහනය ලක්ෂ 214 යයි

    ඒ කියන්නේ ලක්ෂයකට 1 යි ද ? :confused:

    :shocked::shocked:
    තත්වෙ ඒකනම් බොහොම බරපතලයි. තමන්ට හැදිලා ඒ බව නොදැන රෝග වාහකයො දාස් ගානක් ඉන්න පුළුවන්.
    UK වල 100 විතර අඳුනගත්ත දවස්වල කිවුව ඇත්ත අගය 5000 - 10,000 විතර වෙන්න පුළුවන් කියල.
     
    • Like
    Reactions: Oli_Vili