1. MalindhaDR

    Photoshop help

    Photo eka daapan
  2. MalindhaDR

    හොරුන්ගේ ප්‍රශ්නයක් උදවු කරන්න පින් සිද්

    එහා ගෙදර එකාට විස්තරේ කියලා ගහට කරන්ට් එක දාපන් එතකොට ඉතින් නගින එකෙක් ඉන්නවා නම් බිමට පත බෑවෙන සද්දේ ඇහෙයි රෑට බල්ලව හවසම ගෙට ගනින්, කන්න බොන්න දීලා වතුර එහෙම දීලා ගේ ඇතුලෙම තියපන් පඩිපෙල ගාව හොඳ දොරක් හයි කරපන්, එච්චර සල්ලි නැත්තම් යකඩ බාර් ටිකක් හයි කරපන් කාටවත් එන්න බැරි වෙන්න හොඳ මන්නයක්...
  3. MalindhaDR

    Paypal verify කරගන්න එක ප්‍රශ්නයක්ද???

    තවම තියද බන්? code එක අපිට ලැබෙන්න පැය කීයක් යනවද?
  4. MalindhaDR

    IQ test: කාගෙ කාගෙත් IQ level 1ක බලගන්න​ !!

    ඔන්න මගේ රිසාල්ට් එක
  5. MalindhaDR

    game pad eka dala balmu

    මමත් එක්කක් ගන්න කියලා බැලුවෙ මචන් ඕකෙන් ගේම් ගහද්දි ෆෝන් එක රත් උනට අවුලක් නැහැ අනික ටච් එක කැඩෙන්නෙත් නැහැ ඔබලා ඔබලා එකම අවුල වයිබ්‍රේට් තියෙන ගේම් පෑඩ් එකක් අපේ පැත්තෙ 8500යි බන් පට්ටම ගනන්
  6. MalindhaDR

    Box Cut එක

    හෙයා ස්ප්‍රේ ගහලා කොන්ඩ් හදපන් එහෙම නැත්තම් එක පාරක් තට්ටෙම ගාලා කොණ්ඩෙ අලුතෙන් වවන්න පටන් ගනින් පස්සෙ ඕන විදිහට හදන්න පුලුවන්
  7. MalindhaDR

    Wife මගෙන් divorce වෙන්න යන්නෙ, අයියෝ මොනා හරි කියපල&#3530

    ආතල් ගන්නයි බැඳලා ඉන්නයි දෙකෙක් බැහැ මචන් දැන් උඹ කසාද ගෑනිගෙ හිත කැඩුවා නම් ආයෙ ඒක හදන්න බැහැ දැන් ඉතින් වැඳලා හරි සමාව අරන් ඒකිව ආදරෙන් බලා ගනින් ගහන්න අදහසක් නැත්තම් පිට ගෑනු එක්ක තොදොල් වෙන්නෙ ඇයි?
  8. MalindhaDR

    උසාවි ගිහින් තියෙන්නේ කවුද?

    යාලුවටත් සල්ලි කීයක් හරි අරන් එන්න කියපන්
  9. MalindhaDR

    උසාවි ගිහින් තියෙන්නේ කවුද?

    මොනවා හරි උගස් කරල හරි සල්ලි වැඩියෙන් අරන් පලයන් මොකද දඩේ ගෙවන්න බැරි උනොත් අනාථයි
  10. MalindhaDR

    German Shepherd~මම

    මමත් යාලුවෙක් ගෙ බල්ලෙක් තාවකාලිකව අපේ දිහා අරන් ආවා අම්බෝ කන් වල මැක්කෝ ලෝකයයි පස්සෙ වෙට් කෙනෙක් ගාවට අරන් ගිහින් ඌට කියලම සුද්ද කරව ගත්තා ඒ බල්ලා ගෙ හොඳේ කියන්නෙ මම නාවන්න ගිහින් ටැප් එක ඇරියම ඔලුව වතුරට අල්ලන්ම ඉන්නවා දඟලන්නෙ මුකුත් නැහැ පස්සෙ පස්සෙ ඌ මටම හුරු වෙලා සෙල්ලම් කර කර හිටියා අන්තිම...
  11. MalindhaDR

    "සෙල්" එකක්

    මමත් අහලා තියෙනවා සමහර කොල්ලෝ දවස් ගනන් ඉවසන් හිටගෙන ඉන්නවලු එතකොට වතුර බාල්දියක් ගහලා කරන්ට් එක අල්ලනවලු වැටෙන්න එහෙම දුක් විඳපු අය ගොඩක් පනපිටින් ආවෙ රතුකුරුසෙට පින් සිද්ධ වෙන්න එහෙම දුක් ඉඳපු උන්ට සැලකුවා මදි අපි
  12. MalindhaDR

    ෆිනෑන්ස්_එකෙන්_උස්සපු_වාහන

    ගන්න එපා කැලි මාරු කරනවා කට්ටිය
  13. MalindhaDR

    වෙබ් අඩවියකට නමක්

    මතක හිටිනවා නෙ ලේසියෙන්
  14. MalindhaDR

    වෙබ් අඩවියකට නමක්

    මම නම් හිතෙන හිතෙන නම් වලින් සයිට් කරලා තියෙනවා පුළුවන් තරම් කෙටි නමක් ගත්තොත් වාසියි :D
  15. MalindhaDR

    Yllix මගින් මුදල් උපයන ආකාරය

    තව දෙයක් කියන්න ඕනේ ඔයාගේ Ads වලට කොචර ක්ලික් වැටුනත් මුදල් උපයන්න නම් ඔයාගේ Account එක PREMIUM වෙනකම් ඉන්න ඕනේ. එකත් සුළු දෙයක් $ 0.09 උණ ගමන් ඔයාගේ ගිණුම PREMIUM එකක් වෙයි lankawe site ekak da?
  16. MalindhaDR

    marage kari vada mathakada?

    Apade ganna thibbe moko uta penawada api chande danawa :P
  17. MalindhaDR

    You spoke to your CRUSH for the first time. Share your experience.

    6 වසරෙදි අළුතෙන් කෙල්ලෙක් ආවා වේයන්ගොඩ ඉඳලා, ඉස්කෝලේ ගාව නැදෑ ගේක නතර වෙලා ඉඳලා ආවෙ. කොහොම හරි ආස වෙලා එහෙන් මෙහෙන් කතා කරලා යාලු උනා. හැබැයි ඉතින් එතනින් එහාට කරන ඒවා දන්නෙ නැහැ නෙ. දවසක් ස්කෝලේ ප්‍රායෝගික තාක්ෂන කුසලතා කාමරේට වෙලා හොරෙන් තුරුල් වෙලා හිටියා. ඔච්චරම තමා ඉතින්... දැන් නම් මගේ...

    No contents