යාල වලවල් කපලා වතුර පුරවන ප්‍රොජෙක්ට් එකක් කලා
කොළඹ ලයිබ්‍රි එකේ 2000 සමුළුවේ අය එකතු වෙලා 2004දි
බැකෝ වලටයි මිනිස්සුන්ටයි වනජීවි එකටයි ලක්ෂ 4ක් වගේ ගනන් බලලා තිබ්බෙ
දවස් 10ක් වගේ ඇතුලත සල්ලි ලක්ෂ 6.50ක් වගේ එකතු උනා
එක මහත්තයෙක් බැකෝ එකත් නිකම් දුන්නා
අන්තිමට වැඩේ ඉවර වෙලා කෙසෙල්, බතල, පිපිඤඤා...