නඩු කොපිය නම් උසාවියෙන් ගන්න පුලුවන් මචන්
නඩු අංකේ අරන් ගිහින් ඉල්ලුවාම ඕන එකෙක්ට දෙනවා
මට දැන ගන්න පුළුවන්ද උඹ බයික් එකේ ගියේ උඹේ උවමනාවකටද නැත්තම් එලවන් ගිය එකාගෙ උවමනාවකටද?
අනික ඌට ලයිසන් නැතුව ගියා කියලා පාරේ යන වාහන වලට උඹලව හප්පන් යන්න අයිතියක් නැහැ
හැබැයි ඉතින් ලයිස්න් නැති එකාගෙ පිටින්...