1. NEMISIS

    Answered ගූගල් ඔතෙන්ටිකේටර් හු#

    Authenticator ඇප් එකෙන් කරන්නෙ සර්විස් ප්‍රොවයිඩර් දීපු කී එකක් යූස් කරලා කෝඩ් එකක් ජෙනරේට් කරගන්න එක. එතකොට මේ කියපු කී එක තියනවා නං කෝඩ් එක ඕන වෙලාවක ජෙනරේට් කරගන්න පුලුවන්. මේ කී එක ෆෝන් එකට ගන්න ලේසි වෙන්න ඒක QR එකකට එන්කෝඩ් කරනවා එතකොට පට ගාල ඇප් එකෙන් ස්කෑන් කරලා ෆෝන් ඇප් එකට ඇඩ් කරගන්න...
  2. NEMISIS

    DMad බ්‍රදර් ට මොකද බන් උනේ?

    ඔවු ඔවු අපි දෙන්නම දන්න යාලුවො එහෙම ඉන්නවා, එකම කැම්පස් එකේත් තමයි මම අහල බලන්නං අර UK GF හිටියා කියපු සීන් එකෙන් ඕන නං ඕකව හොයා ගන්න පුලුවන් වෙයි
  3. NEMISIS

    DMad බ්‍රදර් ට මොකද බන් උනේ?

    මම ඌව හරියටම දන්නෙ නැහැ හැබැයි metual frends ලා ඉන්නවා, ඕක මට උගේ නම මොකද්ද කියලා හරියටම කිවුවෙ නැහැ, මාත් ඊට වඩා අහන්න ගියේ නැහැ උගේ privacy එකට රෙස්පෙක්ට් කරලා
  4. NEMISIS

    Online bank transfer without fee

    ඕක අපිට ඕන එකවුන්ට් එකකින් වෙන එකවුන්ට් එකකට බැහැ ඔය වැඩේ ඕනම just pay සපෝට් කරන ඇප් එකකින් කරන්න පුලුවන්. ඒකෙන් කරන්නෙ just pay වලට pre authorized කරපු එකවුන්ට් එකට වෙන එකවුන්ට් එකෙන් සල්ලි රික්වෙස්ට් කරලා ගන්න එකක්. එතකොට සල්ලි කැපෙන්නෙ නැහැ, frimi එකෙත් ඔය වැඩේ කරන්න පුලුවන් ෆ්‍රීමි එකට වෙන...
  5. NEMISIS

    🙄 ඉන්දියාවේ දියුනු තාක්ශනය

    BTW උඹලා ඕවට හිනා වෙනවානේ, මාත් හිනා වෙනවා ඇත්තම කිවුවොතින් හැබැයි උඹලා Marvel/DC Comic based movies, Transformers, Pacific Rim වගේ ඒවට ඔහොම හිනා වෙන්නෙ නැත්තෙ ඇති තව උඹලා ඕන නං බලපන් අර TOP Gun movie එකට ඇත්ත fighter pilot ලාගෙ රියැක්ශන් වීඩියෝ තියනවා ඒවත් ගොඩක් වෙලාවට අපි ඔය ෆිල්ම් වලට හිනා...
  6. NEMISIS

    ග්‍රහ සංයෝග astrology help

    ඕක හරියටම ගන්නෙ මේකෙන් නේද
  7. NEMISIS

    Answered ගූගල් ඔතෙන්ටිකේටර් හු#

    2FA අනිවාර්යෙන් මෙතඩ් දෙක තුනක් දාල තියන්න 2FA code එක ක්ලවුඩ් එකට sync කරන්න පුලුවන් තව ඇප් තියනවා, Last pass authenticator, Bitwarden etc, හැබැයි එතකොට ඒව මාස්ටර් පාස්වර්ඩ් එකකින් එන්ක්‍රිප්ට් වෙලා sync වෙන ඇප් එකක් දා ගන්න තව ඕන නං ඔය QR Code එක ටෙක්ස්ට් එකක් විදියට කොහෙ හරි සේවු කරලා තියන්න...
  8. NEMISIS

    අද Colombo ඉඳලා Rathnapura පැත්තට එන කෙනෙක් නැද්ද

    හාඩ්වෙයා වල තියන ඒව හරියන්නෙ නැහැ බන් තුවාල වලට දාන්න ඔය කෙමිකල් වල ග්‍රේඩ් තියනවා මම දන්න විදියට හාඩ්වෙයා වල තියෙන්නෙ industrial grade ඒව, බෙහත් වලට ගන්න ඒව BP grade කියලද කොහෙද කියන්නෙ, එහෙම නැත්තං pharmaceutical grade කියලා, ෆාමසි වල තියනවා නං තියෙන්නෙ එහෙම බෙහෙත් වලට ගන්න පුලුවන් ඒවා...
  9. NEMISIS

    කතරගම පූජා වට්ටියක් 4500/=

    ඉතිං බං දේවාල ගානෙ යන එවුන්ට ඔය වට්ටිය 4500ක් ගෙවන්නෙ ඇයි කියලා තේරුම් ගන්න බැරි තරමට මොලයක් නැත්තං, එහෙම එවුන්ට පලතුරු වට්ටි විකුනන පලතුරු කඩේ එකා හරි දියුනු වෙයිනේ බන් ඒක නිසා ඕව දිගටම තියෙන්න ඕන හත් අට දාහ උනත් කමක් නැහැ මම කියන්නෙ.
  10. NEMISIS

    මගේ අක්කගේ දුව වැඩිවියට පත්වෙලා

    මේකෙ කවුරුවත් නැද්ද බං කොහෙ හරි ඉන්න ගෑනියෙක් රෙදි නැද්දෙක්ට අන්දලා මූට විකුනලා රුපියල් පනස්දාහක් හැට දාහක් ගන්න
  11. NEMISIS

    මගේ අක්කගේ දුව වැඩිවියට පත්වෙලා

    එහෙනං කෙල්ලව වොශින් මැශින් එකට දාල හෝදලා ගනින්
  12. NEMISIS

    🔴 [Exposed] තල්මස් සන්නිය WhaleBoost Ponzi Scheme that Promoted by පොට්ට කංචුක

    මූ මේක එක්ස්පෝස් කරන්න වුනු මහන්සියෙන් මේ වගේ තව එකක් කරා නං මූ අද කෝටිපතියෙක් වෙලා.
  13. NEMISIS

    🔴 [Exposed] තල්මස් සන්නිය WhaleBoost Ponzi Scheme that Promoted by පොට්ට කංචුක

    එහෙම ලොකුවට වියදම් කරන්න ඕන නැහැ බන්. මමත් සමහර වෙලාවට මට හම්බෙන ෆ්‍රීලාන්ස් වැඩ වලට වියට්නාම් එවුන් කරපු ප්‍රොජෙක්ට් සල්ලි දීලා අරගෙන තියනවා මෙහෙ කාටත් ඉක්මන් එකේ ක්ලෝන් ඕන උනු කාලෙ සහ පික්මී එකේ ක්ලෝන් ඕන උනු කාලෙ envato එකෙන් සෙට් උනු වියට්නාම් සෙට් එකක් කරපු ප්‍රොජෙක්ට් ඩොලර් 40-50ට අරන්...
  14. NEMISIS

    TW ගැන පොඩි කතාවක්

    මගේ ලඟ එකක් තිබුනා බයික් එක ටිකක් බරයි ඒක නිසා ට්‍රැෆික් එකේ වගේ නතර කර කර යනවා නං කකුලට එහෙම ටිකක් අමාරුයි. පෙරලෙන්න හැදුවොතින් එහෙම අල්ලල නවත්ත ගන්න බැරි තරමටම බරයි මට නං හැඬලින් එහෙම හොඳටම හොඳයි ආයෙ ස්ටොක් කන්ඩිශන් එකක් තියනවා නං ගන්න ආසයි. මෙහෙ තියෙන්නෙ සේරමට 2004ට කලින් ආපුවා. රෙජිස්ටර්...
  15. NEMISIS

    PC එකට Bluetooth

    මගේ ලඟ මේකක්ම තියනවා...
  16. NEMISIS

    How to safely dispose of common household items. Elakirians share your ideas here.

    දැං නං බැටරි ගේන්නෙ නැහැ eneloop තොගයක් අරගත්තා තාම පැකින් කඩපු නැති ඒවත් ගොඩක් තියනවා කලින් AA/AAA සෙල් ඩිස්පෝස් කරන්නෙ මෙහෙම මිදුලට එන්න බල්ලන්ට සහ පූසන්ට ගහනවා සමහර ඒව අයෙ අහු වෙනවා ඒව එකතු කරලා ආයෙ බල්ලන්ට පූසන්ට ගහනවා ඔහොම ටික දවසක් කරද්දි ඒ බැටරි සේරම ඉවර වෙනවා චේන් සෝ වලින් වැඩ කරන...
  17. NEMISIS

    Best local tea

    මම නම් දෙනියායෙ ෆැක්ටරි වලින් අරන් එනවා එහෙ ගියාම සාමාන්‍ය කොලිටියක් තියන ඒවා කිලෝ එකක් 850ට වගේ ගන්නෙ හොද කොලිටිම ඒවා 500g 900+ වලට තියනවා
  18. NEMISIS

    කකුල කැඩිලා

    මගේ වම් කකුලෙ වලලු කරේ දෙපැත්තම කැඩුනා. එක පැත්තක්ක bone කෑලි කෑලි තිබුනෙ. සේරම කෑලි පොඩි පොඩි ඇන දාල හයි කරේ. එක පැත්තකට ප්ලේට් එකක් දැම්මා මාස තුනක් ඇවිදින්නෙ නැතුව හිටියා තව මාස හතරක් වගේ කිහිලි කරැවෙන් ඇවිද්දා දැන් 99%ක් කිසිම වෙනසක් නැහැ මේක කරපු කකුලෙ එක තැනක් පොඩ්ඩක් හිරි වැටුන නැති සීන...
  19. NEMISIS

    කකුල කැඩිලා

    mage okama kara hawasat reply ekak dannam
  20. NEMISIS

    මුස්ලිම් මිනිස්සු ජාතිවාදී ද ?

    මට හම්බෙලා තියෙන්නෙ ඉතින් ටිකක් ඉගනගනිපු එවුන් ඒක නිසාද දන්නෙ නැහැ එහෙම අන්තවාදී සීන් එකේ ඉන්න එවුන් සෙට් වෙලා නැහැ සමහරු ඉන්නවා හෙනට ආගමට බර එවුන් ඒ උනාට උන් අර අන්තවාදී සීන් එකේ නැහැ, සමහර එවුන් ඉන්නවා කන්න බොන්න ගියාම හලාල් සීන් එක හොයන එවුන් සමහරු නං ඉන්නවා තියන මගුලක් කන එවුන් සමහරු අපි...

    No contents