1. Mahesh+

    New ISP? Wavecom??

    මොකද බන් මුන්ට උනේ දැන් පොන් එක වැඩ කරන්නෙත් නැ මුන්ගේ :angry:
  2. Mahesh+

    Dialog i35,k35,i43 Root කරල සිංහල දාල Sim 2 එකෙත් 3G On කරමු..

    Font - http://www.2shared.com/file/KAWVcrnq/DroidSansFallback.html VRoot 1.7 - http://www.4shared.com/rar/5asPL3l4ba/vroot_1734388_setup.html?locale=en Root Explorer - https://play.google.com/store/apps/details?id=com.speedsoftware.rootexplorer
  3. Mahesh+

    PAYPAL USERS, BE CAREFUL!!!

    මචන් දැන් පේපැල් ඉස්සර වගේ නෙමේ හුගක් අයව බැන් කරා එයාලා දැන් දන්නවා ලංකාවේ අය හුගක් හොරට මැලේ Acc හදනවා කියලා Ip මාරු කරලා පුළුවන් සහෝ ෆ්‍රී දෙන ඒවාලින් යන් නැතිව සල්ලි ගෙවලා තමන්ටම කියලා විපිඑන් එකක් අරන් යනවනම් එත් ලේසි නැ සහෝ අපි හිතනවට වඩා පේපැල් සිස්ටම් එක හුගක් සංකීර්ණයි :(:(
  4. Mahesh+

    PAYPAL USERS, BE CAREFUL!!!

    දවස් 21ඔටෝ රිපන්ඩ් වෙනවා බන් උබ ඉබේ ඕපන් කලේ අලුතෙන් නේද අනේ මන්දා බන් උබලනම් ඔහොම කරන් නැ බන් සෙල් කරන්නේ ඉබේඑක ටිකක් පරණ වෙන්න තියලා ඒ වගේම Item ටිකක් අරන් ෆීඩ්බැක් ටිකක් වගේ අරගන තමා සෙලින් වලට බහින්න ඕනා නැත්තම් ඉතින් ඔහොම වෙන එක පුදුමයක් නෙමේ මචන්
  5. Mahesh+

    PAYPAL USERS, BE CAREFUL!!!

    completed - funds not yet available For new sellers paypal will hold the money for 21 days. that means you can see the money in your paypal balance named "Pending-Balance" but you can not use the money. This is a policy to protect the buyer.
  6. Mahesh+

    PAYPAL USERS, BE CAREFUL!!!

    අපෝ බන් මේක වෙරිප්යි කරලත් නැ වගේනේ :oo: පේපැල් එකට මේල් එකක් දන්න මචං එහනම් පේමන්ට් එක රිපන්ඩ් කරන්න කියලා එයාලා කරයි පේපැල් Use කරන්න කලින් දැනගන කලොත් තමා සහෝ ගොඩක් හොද මොකද සල්ලි එක්ක සෙල්ලම් හොද නැ
  7. Mahesh+

    PAYPAL USERS, BE CAREFUL!!!

    එහෙම නැති වෙන්න බැ බන් උබේ තියන නොදැනුවත් කම එහෙනම් මේක බලන්න kBgeIseWCW4
  8. Mahesh+

    Dialog i35,k35,i43 Root කරල සිංහල දාල Sim 2 එකෙත් 3G On කරමු..

    එකනම් හරියටම දන් නැ සහෝ :(
  9. Mahesh+

    PAYPAL USERS, BE CAREFUL!!!

    ඔව් ඒ දෙකෙන් එකක් කරන්න සහෝ :)
  10. Mahesh+

    PAYPAL USERS, BE CAREFUL!!!

    එක හරි සහෝ රිපන්ඩ් කරන්න එක අවුලක් නැ :)
  11. Mahesh+

    සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ (Grammar)

    මේක ඩවුන්ලෝඩ් කරලා http://www.bluestacks.com/ Play Store එකට ගහින් තමන්ට කැමති ඇප් එකක් දාගන්න පුළුවන් මචන් ඕක ඉන්ස්ටෝල් කරලා ඕපන් කරලා බලන්නකෝ ඔයාටම තෙරයි :)
  12. Mahesh+

    PAYPAL USERS, BE CAREFUL!!!

    අපු පේමන්ට් එකේ ඉන්ෆෝ වලට ගියාම යටම තියනවා මචන් රිපන්ඩ් කරන්න :)
  13. Mahesh+

    PAYPAL USERS, BE CAREFUL!!!

    Acc එක ලිමිට් උනාට රිපන්ඩ් කරන්න පුළුවන් සහෝ ප්‍රශ්නයක් නැ සල්ලි සෙන්ඩ් කරන්න බැ ඔයාට අපු පේමන්ට් එක රිපන්ඩ් කරන්න පුළුවන් අපු විදියටම එක අවුලක් නැ :)

    No contents