සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ (Grammar)
සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි ව්‍යාකරණ (Grammar) ඉගෙනගතහැකි ශ්‍රී ලංකාවේ නිපදවූ ප්‍රථම සහ එකම මෘදුකාංගය ලෙසින් "Grammar Buddy" නම් මෙම Android මෘදුකාංගය පසුගියදා එළිදක්වන ලදී. මෙම මෘදුකාංගය තුලින් ඔබට අවශ්‍ය ආකාරයේ සිංහල වාක්‍යය ගොඩනගා ඊට අදාළ නිවැරදි...