1. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    බැ පේපැල් වලින් පේසා වලට මුදල් යැවීමේ හැකියාවක් නැ නමුත් මුදල් හුවමාරු කිරීම සදහා තිබෙන සේවා බාවිතා කර යම් මුදලක් ගෙවා එසේ කිරීමේ හැකියාවක් තියනවා එත් එක මම අනුමත කරන් නැ :)
  2. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    ඔය දීලා තියෙන්නේ උත්තරේ හරියටම එළකිරි සහෝ :) Mahesh+ Rep+
  3. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    USA හදන්න එපා බන් Social Security number එකක් ඕනා :(:(
  4. Mahesh+

    iphone icloud ලොක් එක කඩන විදිය ( සින්හලෙන් )

    ඔව් බන් උබ කියපු කතාව හරි පොන් එක ඉතින් සින්දුවක් අහලා වීඩියෝ එකක් බල බල ඉන්න හොදයි MP4 පෙලේයර් එකක් වගේ තමා ඉතින් ඕකෙන් ඒ වැඩේනම් කරන්න පුළුවන් බන්
  5. Mahesh+

    Couple Sims For Government /Bank Staff

    නෙට්වර්ක් එක මොකද්ද මචන්
  6. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    ඔව් මචන් දැන් ඉස්සර වගේ නෙමේ හුගක් ඒවා අල්ලනවා Ip එක වෙනස් උන ගමන්. සල්ලි ටිකනම් කොහොමහරි ගන්න පුළුවන් බන්. Acc එක වහලා දානවා ලංකාවට ලගදීම පේපැල් හම්බවුන් නැත්තම් අපිට වෙන්නේ බෙල්ලේ වැල දාගන්න බන්. මේ යන විදියට තව එකක් අපේ ඉන්න අයියලාම තමා පේපැල් වලට බඩු බනිස් කලේ නොදන්නා හු*තවල් කරන්න ගිහිල්ලා...
  7. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    පේපැල් එකට මේල් එකක් දන්නා මචන් දැන් ටිකක් කෙස් පේපැල් වලින් මචන් :(
  8. Mahesh+

    Youtube Adsense කරන අය එන්න

    මචන්ලා ඇයි බන් මේ ක්ලික් 9ක් තිබිලත් Bal එක 0
  9. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    එහෙම අවුලක් වෙන් නැ කර්ඩ් එක පේපැල් වලට සහය දක්කවනවානම් :)
  10. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    Neteller එකෙන් දෙන කාර්ඩ් එකද එකනම් පුලුවන්ම් :)
  11. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    එහෙම අවුලක් නැ එක ලයින් එකක ටයිප් කරන්න State එක ඔය ඉන්න එක දන්න :)
  12. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    මේල් එකක් දාලා විසදගන්න බලපන් මචන් කතා කරන්න ගියොත් කෙස් යයි
  13. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    1. ඔව් පුළුවන් සහෝ 2. මේ ලින්ක් එක බලන්න සහෝ (http://blog.payoneer.com/how-to-add-funds-to-your-payoneer-account-payoneer/comment-page-10/)
  14. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    Acc එක ලිමිට් වෙලා තියන විදියට අනුව තමා බන් කෝල් කරන් යන් එපා ඊමේල් කරලා විසදගන්න බලපන් :)
  15. Mahesh+

    Youtube Adsense කරන අය එන්න

    උබෙත් එහෙමද බන් :(
  16. Mahesh+

    Youtube Adsense කරන අය එන්න

    මචන්ලා ඇයි බන් මේ ක්ලික් 9ක් තිබිලත් Bal එක 0 :(
  17. Mahesh+

    SriLankan Airlines In flight Safety

    ඔව් මචන් අපේ උන්ට බලන්න දැම්මේ බලලා යම් දෙයක් ඉගෙන ගනිනේ :)
  18. Mahesh+

    SriLankan Airlines In flight Safety

    RIla7mmqrO0 An eccentric In-Flight Safety Video from SriLankan Airlines. SriLankan Airlines. You're our world.

    No contents