1. Mahesh+

    WOW.LK Clearance

  2. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    මොකද්ද එන Error එක කියලා කිවුවොත් උදුවක් කරන්න බැරි වෙන එකක් නැ සහෝ :)
  3. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    ඔව් සහෝ ඕනා තරම් ක්‍රම තියනවා උදා: Payza,Skrill,Payoneer සැලකිය යතුයි :මේ ක්‍රම මගින් මුදල් ලබා ගැනීමට අපි වැඩ කරන වෙබ් අඩවිය මෙම Payment gateway සදහා සහාය දැක්විය යුතයි
  4. Mahesh+

    WOW.LK Clearance

    ඔව් බන් සිරා වැඩේ :lol::lol:
  5. Mahesh+

    ticket ekak aduwata

    ඔව් සහෝ පුළුවන් දවස් දෙක තමා ඔයිට වඩා අඩුවෙන්නම් නැ කොල්ලෝ ඔය ගාන තමා අඩුම දෙන්න පුළුවන්
  6. Mahesh+

    WOW.LK Clearance

  7. Mahesh+

    ticket ekak aduwata

    DEPART on Saturday, 21 June 2014 KU Colombo Rome Fiumicino Kuwait CMB 06.00 FCO 15.55 1 Stop 12h 55m Colombo to Kuwait Kuwait Airways Corp 362 operated by Kuwait Airways Corp Economy (B) Kuwait to Rome Fiumicino Kuwait Airways Corp 165 operated by Kuwait Airways Corp Economy (B) LKR 48,500
  8. Mahesh+

    Dialog i35,k35,i43 Root කරල සිංහල දාල Sim 2 එකෙත් 3G On කරමු..

    මේක ට්‍රයි කරලා බලන්න සහෝ :) https://play.google.com/store/apps/details?id=free.inputmethod.latin.perfectkeyboard
  9. Mahesh+

    FREE STUFF ON INTERNET!

  10. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    කාර්ඩ් එකේ සල්ලි තියනවද බලන්න ඒ වගේම කර්ඩ් එක ඔන්ලයින් පේමන්ට් වලට Active කරලද බලන්න මම හිතන්නේ ඔයාගේ ඔන්ලයින් පේමන්ට් බ්ලොක් කරලා බෑන්ක් එකෙන් කතා කරලා Active කරගන්න වෙයි පේපැල් එකේ නෙමේ අවුල කර්ඩ් එකේ :)
  11. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    1.Profile > My Settings > Close Account in the Account Type section 2 පුළුවන් සහෝ :)
  12. Mahesh+

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    මමනම් ලගදී ඇඩ් කලේ නැ මගේ යාලුවෙක් ඇඩ් කළා සමහර අයට අවුලක් නැ බන් වාසනාව තමා :(

    No contents