නඩු දැම්මොත් උබලට අවුරුදු 10 විතර බලන් ඉන්න වෙනවා.... බය කරලා වැට ගහපන් බන්... සද්දේ දාන උන්ගේ වැඩ නෑ,.... බොරුවට කට ගහන උන්ට කිසිම දෙයක් කරන්න බැහැ.. මම ලගක හිටියා නම් එනවා.... මට ඔය සම්බන්ධ හොඳ අත්දැකීම් තියෙනවා.. අපිටත් අපේ ගෙවල් ගාවා එකෙක් කඩුවක් එහෙම අරන් ඇවිල්ලා සද්දයක් දැම්මා.. හවස ප#යා...