ඉස්සර මමත් එකක් හදලා මාර ආතල් එකක් ගත්තා 10 වසරෙදී.... ඒ දවස්වල ඉස්කෝලේ ඇරියා ආපු හැටියේ vcd player එකත් තියාගෙන ඔකේ වැඩ කරන්නේ. 1km වැඩ කවුරුවත් අහන්නේ නැහැ. පස්සේ කොයිල් එකේ පොටවල් වෙනස් කරලා ශ්‍රීfm (ඒ දවස්වල hit චැනල් එක) frequency එකට හඳලා මරු ආතල් එකක් ගත්තා.
සමහර...