1. GuneBhai

    අමරණීය සොල්දාදුවන් විසි නවය

    ඇත්ත බොරැ වැඩක් නෑ බන්. ගාමිණී නිසා කීදෙනෙක් ආමි එකට බැදුනද? කී දෙනෙක් බය නැතුව ඉස්සරහාට ගියාද? අඩුම තරමේ ඒ ටිකට හරි ගරැ කරන්න ඕනි.
  2. GuneBhai

    අමරණීය සොල්දාදුවන් විසි නවය

    ගාමිණී තමයි මුලින්ම ජිවිත පරිත්යාගෙන් රටේ මිනිස්සුන්ට දැනෙන් දෙයක් කරපු මිනිහා. ඊට කලින් යාපන කොටුව අල්ලන් හිටපු නිළධාරීතුමාට (නම මතක නෑ දැන්) PVW නිර්දේශ උනත් එතුමා ජීවතුන් අතර හිටපු නිසා ඒක ලැබුනේ නැහැ.
  3. GuneBhai

    අමරණීය සොල්දාදුවන් විසි නවය

    "2. මෙම ප්රහාරයේදී සිය ජීවිතය පූජාවිය යුතුය" මෙහෙම නීතියක් නැහැ. හැබැයි ජීවත් වෙන කෙනෙකුට PVW දෙන් නැත්තෙ ඒක හම්බ උන කෙනාට යුධ හමුදාපති උනත් සැලුට් එක ගහන්න ඕනි නිසා.
  4. GuneBhai

    cows are freely roaming in the city ?

    Yes. Unless we will become another India
  5. GuneBhai

    විමල්ගේ ගෝලයා [Video]

    moko danna case eka
  6. GuneBhai

    ඩොකා ලට සහ දතා ලට මාසෙට ලක්ෂ 7ක්

    Well this is not Sri Lanka.... Sri Lanka atleast the government is good....
  7. GuneBhai

    2020 ජනපතිවරණය

    දැන් ඕ වලින් වැඩක් නැහැ. මිනිස්සුන්ට ඕනි ආන්ඩුවට පාඩමක් උගන්නන් මොකක් හරි චන්දයක්. දාන අපේක්ශකයගෙන් වැඩක් වෙන්නෙ නෑ දැන්.
  8. GuneBhai

    අර සබ්මැරීනෙ

    සබ්මැරීන් වල ඔය වගේ ඉජෙක්ශන් ක්රමයක් තියෙනවා. හැබැයි ඒක ඒ තරන්ම සාර්තක ක්රමයක් නෙමේ. මෙකෙදී වෙන්නෙ නැව බේරගන්නම බෑ කියල දැනුන ගමන් බැලස්ට් ටැංකි හිස් කරලා නැව එකපාර මූද මතුපිටට එක. එතකොට අඩු ගානේ කීප දෙනෙකුට හරි ජීවිත බේරගන්න පුලුවන්.
  9. GuneBhai

    අර සබ්මැරීනෙ

    කොපි කරන්න නෙමේ ‍බන්. ඕනි වැඩයි ඕන් නැති වැඩයි ඔක්කොම කර ගන්න ගිහින් තමා කෙලව ගෙන ඉන්නෙ.
  10. GuneBhai

    2020 ජනපතිවරණය

    ඉතින් බන් රටේ ජනාධිපති අරාධානය කලාම නොපිළිගෙන ඉන්න පුලුවන්ද? අනික මහින්දයා කැමතිත් නෑ මිනිහා ශ්රීලන්කා එක නැති කරනවා කියල මතයක් හැදෙනවට. ඒකයි මූනිච්චාවට හරි කතා කරන්න යන්නෙ. කොහොමත් මහින්දලා ඉස්සරහට තනියම තමයි ඉල්ලන්නෙ. ගොඩක් වෙලාවට ලබන සතිය වෙනකොට අාන්ඩුවේ ලොකු පෙරළියක් උනත් ඇතිවෙන්න පුලුවන්...
  11. GuneBhai

    2020 ජනපතිවරණය

    එජාපෙට ඔය කියන තරන් චන්ද පදනමක් දැන් නැහැ. රටේ සමස්ත චන්ද වලින් 20% විතර ගානක් තමයි එජ‍ාප හාඩ්‍කෝර් චන්ද තියෙන්නෙ. ඒවත් ආ‍යේ රනිල් ඉල්ලනවනන් තවත් උදාසීන වෙලා අඩුවෙයි. එජාපෙට වාසියකට තියෙන්නෙ දෙමළ, මුස්ලිම් චන්ද ඒ පැත්තට වැටුනොත් තමයි. මුස්ලිම් මිනිස්සු ‍මොනා උනත් යූඇන්පීයට චන්දයක් දාවි කියල...
  12. GuneBhai

    පොඩ්ඩක් හිටහන් මල්ලි

    පොඩ්ඩක් හිටහන් මල්ලි
  13. GuneBhai

    නෙළුම් කුළුණ අද...

    ඉතින් අනිත් උන් පත් උනාට වැඩ කලේ මහින්ද විතරනේ. අනිත් උන් කිසි දෙයක් කලේ නෑනේ.. ඒකනේ මහින්ද ආයේ ඕනි කියන්නෙ...
  14. GuneBhai

    2020 ජනපතිවරණය

    පල්ලෙවත්ත කොරයි මේන් කියල.. මෙන්න කැට....
  15. GuneBhai

    2020 ජනපතිවරණය

    මිනිස්සු එක පාරක් මෝඩ වැඩක් කලා බන්. ආයේ ඒ වැඩේ කරන එකක් නෑ. අනික පල්ලෙවත්ත සිරාගේ නෑයෙක් කියල දැනගත්ත ගමන් දාන්න හිටපු උනුත් චන්දෙ දාන්න යන එකක් නෑ. :lol::lol::lol:
  16. GuneBhai

    2020 ජනපතිවරණය

    2020 දී යූඇන්පී එක අනිවාර්ය අර්බුදයකට මූණ දෙනවා ඒක ශුවර්. රනිල්ට ආයේ ඉල්ලන්න බෑ වගේම රනිල් ‍වටේ ඉන්න හිතවත් සෙට් එකටත් ආයේ චන්දෙකට එන්න බැරි තත්වයක් තියෙන්න‍ෙ. මංගල විතරයි දැනට පොඩ්ඩක් හරි නමක් තියන් ඉන්නෙ. ගොඩක් වෙලාවට ඌ යූඇන්පී එකේ අනාගත නායකයා වෙයි. සජිත්ට නන් නායක කම ගන්න හම්බ වෙන්න නෑ ඌ...
  17. GuneBhai

    බැඳුම්කර මගඩිය

    ඉතින් ෆකටද බන් ඌට චන්දෙ දැම්මෙ?
  18. GuneBhai

    අද දරුණු අනතුරක් වෙලා

    M4 එකේ බෆර් එක ඇඹරිලා තිබ්බ විදියට නන් හැපුන වාහනය ඉතුරැ වෙන්න විදියක් නන් නෑ...

    No contents