ඇයි උට්ටෝ එතකොට අර දොස්තරලා අතින් වෙච්ච වැරදි වලින් ඔය කියන කොලිටිය බැස්සෙ නැද්ද? ඒවා ගැන විරැද්ධ වෙන්නෙ කවද්ද?
සුපිරි දොස්තර නිසාද බන් වම දකුණ මාරැ කරල අත්පය කපන්නෙ? :rofl::rofl:
උඹලා බන් ඉගෙන ගෙන නෑ නේ කිසි දෙයක්? නිකන් පොත් ටිකක් පාඩම් කරල දැන් සයිට් එහෙක අරකට මේකයි මේකට අරකයි කිය කිය නේ...