1. GuneBhai

    malli mama post tention wada karala na ban... mage yaluwek innawa poragen ahala heta rata wage...

    malli mama post tention wada karala na ban... mage yaluwek innawa poragen ahala heta rata wage msg ekak dannan ok...
  2. GuneBhai

    මහින්දගේ දශකය Recap

    කොටි ගහල මදි තොපිට.....
  3. GuneBhai

    > ආයේ ආයේ නොම ඉවසන්!!!

    :shocked::shocked::shocked::shocked::shocked: එල එල....
  4. GuneBhai

    > ආයේ ආයේ නොම ඉවසන්!!!

    ආ චරියා... වැඩ පටන් අරන් වගේ.. :rofl::rofl:
  5. GuneBhai

    ආණ්ඩුව අසමත්ද? review

    පරණ හොරකම් අල්ලන්න සාක්කි තියෙන්න එපෑ. මහින්දලා හොරා කන්න ඇති. හැබැයි ඒවා සිය දාස් ගුනේකින් වැඩි කරල තමයි ගූඇන්පී නඩේ රටට බොරැ කිවේ. කරන්න බැරි පොරොන්දු දුන්නේ කෝම හරි බලේ ගන්න මිසක් වැඩක් කරන්න නෙමේ. වැඩ කාරයෝ කවදාවත් කරන්න බැරි දේ ගැන පොරොන්දු දෙන්නෙ නෑ.
  6. GuneBhai

    ආණ්ඩුව අසමත්ද? review

    එස්මන්ඩ් සරමෙ පිහිදාගත්ත නැති එකේ වැරැද්ද...
  7. GuneBhai

    ආණ්ඩුව අසමත්ද? review

    බොරැ කප්පරක් කියල බලය ගත්තට පස්සෙ ඉතින් වැඩ පෙන්නන්න එපෑ. එදා චන්දෙට කලින් කෝමද කීවෙ. මහින්දයාගේ නාස්තිය නිසා කෝටි ගානක් සල්ලි රටට නැතිවෙනවය අපි ආවාම ඒවා නතර කරනවය, ඒවා නතර කලාම මිනිස්සුන්ට සහන ලැබෙනවය කියලනේ කීවෙ. අන්තිමට මහින්දයාගේ හම්බ වෙච්ච ලබ්බක් නෑ. මිනිස්සුන්ට කියපුවාට පෙන්නන්න දෙයකුත්...
  8. GuneBhai

    ආණ්ඩුව අසමත්ද? review

    මුන් කෙලවා ගත්තෙ උඹ කිව්ව හේතු වලට අමතරව තෙල් අඩු කිරිල්ලෙනුයි, රාජ්‍ය සේවක වැටුප 10000 කරපු එකෙනුයි...
  9. GuneBhai

    රනිල් ගේ සටන් විරාමය

    කොටින්ට හරි සිම්පල් ප්ලෑන් එකක් තිබ්බෙ. ත්රීකුණාමලේට ගහලා ඒක අල්ල ගන්න එක හරි නැත්තන් ඒක අකර්මණ්‍ය කරන එක හරි. ඒක කලා නන් යාපනේ නිකම්ම වැටෙනවා 30000 විතර සෙබලුත් එක්කම. හිතාගනින්කො 30000 යාපනේ හිර වෙලා කරකියා ගන්න දෙයක් නැති උනාම මොකද වෙන්නෙ කියල. එහෙම උනා නන් අනිවා ආන්ඩුව වැටෙනවා. කොටියන්ට...
  10. GuneBhai

    GTA IV ගහපු උන් කවුද?

    poddak help ekak diyanko
  11. GuneBhai

    දේශද්‍රොaහීන්ගේ මරණ බිය

    You must spread some Reputation around before giving it to bravehearts again.
  12. GuneBhai

    GTA IV ගහපු උන් කවුද?

    මගේ එනවා බන්.... ඒක ගේම් එකේ ඉන්බිල්ට් ෆෝල්ට් එකක් කියලයි GTA forums වල තියෙන්නෙ.. :growl::growl:
  13. GuneBhai

    GTA IV ගහපු උන් කවුද?

    GTA IV ගහපු උන් කවුද? GTA IV එක PC එකේ ගහපු උන් කවුද ඉන්නෙ? උඹලටත් RESC10 Fatal Error එක ආවාද? ඒක හදාගත්තෙ කොහොමද? :dull::dull:
  14. GuneBhai

    Lajja Nathuwa shangri la

    කෝ යකෝ ඒවාට සාක්කි...? අනික අවුරැදු 20කට විතර පස්සෙ වෙච්ච දේට නඩු කියන්නත් බෑ..
  15. GuneBhai

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    අනිවා.. කටක් ඇරල හාමුරැවනේ කියල කියන්න පුලුවන් අය කීප දෙනයි ඉන්නෙ... අනිත් ඔක්කොම ලෝක හොරැ...
  16. GuneBhai

    සබ්_මැරීනයක්_අතුරුදහන්

    සබ්මැරීන් කියන්නෙ බන් කාටවත් හොයාගන්න බැරි විදියට මූදේ ඇතුලේ ඉන්න හදලා තියෙන යුද්ධ උපකරණයක්. ඕකට GPS හයි කරලා ඉල්ලගෙන කන්න කවුරැත් කැමති නෑ. අනික සබ්මැරීන් වල GPS වලට වඩා දියුණු සන්නීවේදන උපකරන තියෙනවා. කොහොම උනත් සබ්මැරීන් එකක් නැති උනාම හොයන්න අමාරැයි. ඇමරිකාවෙ නන් නැව් තියෙනවා වෙනම ගිලුන...
  17. GuneBhai

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    බඩු ගහන උනුත් ඉන්නෙ. ගමේ උන්ම දන්නවා සීන් එක. හැබැයි එකෙක් කට අරින්නෑ. :rofl::rofl: අඩුගානේ දනක්, පිරිතක් වත් හදිස්සියකට කියවා ගන්න ඉන්නෙ ඔච්චරනේ කියල කරබාගෙන ඉන්නවා. මොකටද බන් ඔහොම ජීවිත...
  18. GuneBhai

    සාදුට ත් Iphone-X ඕනෙමයි

    :rofl::rofl::rofl::rofl: ඉතින් එහෙනන් සාසනෙන් වැඩන් නෑනේ. හාමුදුරැවො ටික තම තමන්ගේ වැඩ බලගත්තාම හරි ගිහියන්ටත් උපදෙස් අනුසාසනා දෙන්නෙ නැතුව. නිකන් බොරැවට හාමුදුරැවන්ට බය වෙන්න එපා බන්. වැරැද්ද දැක්ක තැන වැරැද්ද පෙන්නලා දීපන්.
  19. GuneBhai

    සබ්_මැරීනයක්_අතුරුදහන්

    The hunt for red october... :cool::cool:

    No contents