මේ ප්රශ්නේ මාර විදිහකට විසදුනා... ගමේ කට්ටිය ඔක්කොම අද එකතුවෙලා ඒ ආච්චි බලාගන්න ගත්තා... අද එක්කන් ගියා බේත් ගන්නත්.. කට්ටියම එකතු උන නිසා... තනි ගෑනිට සද්ද නෑ..... මමත් පුළුවන් හැම හෙල්ප් එකම දෙනවා...
මට හෙල්ප් කරපු ඔක්කොටම ස්තුති, පින්
gamama ekathu una kiyanne hari durlaba deyak. ee wage minissu thama innawa kiyala ahanna labuna ekath santhosayakමේ ප්රශ්නේ මාර විදිහකට විසදුනා... ගමේ කට්ටිය ඔක්කොම අද එකතුවෙලා ඒ ආච්චි බලාගන්න ගත්තා... අද එක්කන් ගියා බේත් ගන්නත්.. කට්ටියම එකතු උන නිසා... තනි ගෑනිට සද්ද නෑ..... මමත් පුළුවන් හැම හෙල්ප් එකම දෙනවා...
මට හෙල්ප් කරපු ඔක්කොටම ස්තුති, පින්

උඹට බොහොම පින්..
ohoma kiyala madi utto wisthare dapangamama ekathu una kiyanne hari durlaba deyak. ee wage minissu thama innawa kiyala ahanna labuna ekath santhosayak
එක අහලනම් පුදුම හිතුනා මචෝ...
මොකද වුනේ කියල කියමු විස්තර ඇතුව...උඹට බොහොම පින්..
![]()
අපෝ ලොකු දෙයක් බන්.. හොදක් වෙනවනම් එච්චරයි ඉතින්...![]()
![]()
විස්තරේ කියපන් ඕයි හරියට.. ගෑනි පොලීසියට අල්ලලා දුන්නෙ නැද්ද.. තෝව මරන්න එපෑය බැල්ලි..
bambu gahapan....! ko mata uththara
මම ඔයාට කෝල් එකක් දෙන්න හිටියේ. බැරි උනා අයියී.. අමතක උනා නෙමේ...ඔයාටත් කරන්න දෙයක් තියෙනවා. හෙට උදේට මම කෝල් එකක් දෙනවා. දීලා හැමදේම කියන්නම්..
ගමේ ඉන්නවා කොල්ලෙක් හැබැයි ගෑනු චරිතේ අනුන්ගේ ඕපාදුප හොයනවා... කේලම් මල්ල,. අපේ එවුන් ඔකාව අවුස්සලා... බයිලා ගහලා. බර කරලා කියලා... මු එක යන යන තැන කියලා. කට්ටිය ආවා බන් එකපාර ඒ ගෙදරට. හේනට ආවා.. ඇවිල්ලා ඒ ආච්චිව ලෑස්තිකරගෙන බේත් ගෙන්න එහෙම ගියා. ගමේ කට්ටිය එකතුවෙලා දැන් සල්ලි හොයන එයට බේත් එහෙම අරන් දෙන්නේ.. දැන් සදුදට ආයේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා. දැන් බය නෑ. ගමේ ඔක්කොම එකතුවෙලා ඉන්නේ වැඩේට... දැන් එයාගැන ඔක්කොම හොයනවා.... විනාඩි 5වත් තනියම තියන්නේ නෑ. කව්රුහරි එනවා... ඉන්නවා...
විස්තරේ කියපන් ඕයි හරියට.. ගෑනි පොලීසියට අල්ලලා දුන්නෙ නැද්ද.. තෝව මරන්න එපෑය බැල්ලි..
අඩෝ නියම ගමක්නේ බං උඹ ඉන්න ගම.. එලකිරි.. අර ගෑනිට නීතිමය ක්රියාමාර්ගයක් ගන්නෙ නැද්ද..?
අර ගෑනිව පොලිසියට අල්ලලා දුන්නේ නැත්තේ එක හේතුවකට...
ඒ ගෑනිට ළමයෙක් ඉන්නවා. ළමයාගේ තාත්තා රට.. ළමයාගේ අම්මා පොලිසියෙන් අල්ලන් ගියාම???? ළමයට මොකද වෙන්නේ? තාම මොන්ඩිසොරි යන ළමයා

අඩේ ඒකත් ඇත්තනේ.. ඒ ගෑනිට බැනපල්ලා හොඳට.. චාටර් කරපං..

මේ ප්රශ්නේ මාර විදිහකට විසදුනා... ගමේ කට්ටිය ඔක්කොම අද එකතුවෙලා ඒ ආච්චි බලාගන්න ගත්තා... අද එක්කන් ගියා බේත් ගන්නත්.. කට්ටියම එකතු උන නිසා... තනි ගෑනිට සද්ද නෑ..... මමත් පුළුවන් හැම හෙල්ප් එකම දෙනවා...
මට හෙල්ප් කරපු ඔක්කොටම ස්තුති, පින්
duwa issarahata wath salakaida danne na ithin. 
අඩේ ඒකත් ඇත්තනේ.. ඒ ගෑනිට බැනපල්ලා හොඳට.. චාටර් කරපං..
අපරාදෙ ගෑණිවත් අල්ලලා දෙන්න තිබ්බේ ක්රේසි බඩි විනඹු අමා කෙනෙක්නෙ උ බලාගනි ලමයව.
Ehenan hodai...duwa issarahata wath salakaida danne na ithin.
![]()
ඔව්.. එත් අප්පෝ මේකේ සහදුරවෝ හේනට බන්... ඉරිසියා කාරයෝ. උගුල්ගේඩි කාරයෝ එහෙම,.![]()
අර ගෑනිව පොලිසියට අල්ලලා දුන්නේ නැත්තේ එක හේතුවකට...
ඒ ගෑනිට ළමයෙක් ඉන්නවා. ළමයාගේ තාත්තා රට.. ළමයාගේ අම්මා පොලිසියෙන් අල්ලන් ගියාම???? ළමයට මොකද වෙන්නේ? තාම මොන්ඩිසොරි යන ළමයා
ගමේ ඉන්නවා කොල්ලෙක් හැබැයි ගෑනු චරිතේ අනුන්ගේ ඕපාදුප හොයනවා... කේලම් මල්ල,. අපේ එවුන් ඔකාව අවුස්සලා... බයිලා ගහලා. බර කරලා කියලා... මු එක යන යන තැන කියලා. කට්ටිය ආවා බන් එකපාර ඒ ගෙදරට. හේනට ආවා.. ඇවිල්ලා ඒ ආච්චිව ලෑස්තිකරගෙන බේත් ගෙන්න එහෙම ගියා. ගමේ කට්ටිය එකතුවෙලා දැන් සල්ලි හොයන එයට බේත් එහෙම අරන් දෙන්නේ.. දැන් සදුදට ආයේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා. දැන් බය නෑ. ගමේ ඔක්කොම එකතුවෙලා ඉන්නේ වැඩේට... දැන් එයාගැන ඔක්කොම හොයනවා.... විනාඩි 5වත් තනියම තියන්නේ නෑ. කව්රුහරි එනවා... ඉන්නවා...
උඹල හැමෝටම බොහොම පින්..