හොදටම රිදුනා සහො බිලා නෑහෑ බන් මෙකෙ ඈදුනුම් කමක් නෑතිවම තම්යි ඉන්න ඔන බන් එතකොට කියන එක කියන්න පුලුවන් දෑන් නම් හිතෙන්නෙ නෑහෑ අරු මෙහෙම හිතයි මෙහෙම කිවුවොත් කියලා හිතන්නෙ නෑහෑ කොට්ටශයකට විශෙශයක් කරන්නෙ නෑහෑ සම්හරවෙලාවට අපි බල්ලා කියලා හිතන් ඉන්න එකා බොක්ක කියලා හිතන් ඉන්න එකාට වඩා හොදයි:rofl::yes: