ජනශක්ති ඉන්ෂුවරන්ස් හොරු
ගිය අවුරුද්දෙ ජුනි මාසයේ ගොඩක් බලාපොරොත්තු මැද්දේ බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරල, පොඩි, අතට පහසු මුදලෙ කාර් එකක් ගත්තා. Perodua Viva Elite වර්ගයේ කාර් එකක්, මේකට ජනශක්ති රක්ෂණ සමාගමෙන් ෆුල් ඔප්ෂන් රක්ෂණාවරනයකුත් දා ගත්තා, 2012 ජුනි මාසයේ තමයි කාර් එක මිලදී...