ඔය ලෙනොවෝ ලැප් එකක් ගත්තහම නිකම් හම්බෙන එක මචන්. ඕක usb power මම හිතන විදිහට. බලපන් අහල. මන් ගාවත් තියෙන්නේ ඕක. sound වරදක් නැහැ. base, sound quality, build quality හොදයි. ඔයා ගානට පාඩුවක් නැහැ.
ලාබ බඩුවෙ හිලක් හරිය
ඔය සබ් බුෆරේ හිලක් තියේද?
එහෙනම් පුටේ ඔක ලාබ එකක් හරිය


