පොලිසියෙන්_පැන්නා

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
පොලිසියෙන්_පැන්නා

ඇඩෝව් මට ජරා සිද්දියක් උනේ ඊයේ හවස. උබල ඉතින් මගේ ගැන වැරදියට හිතහන්න එපා. ඊයේ බොන්න ඕනෑ උනා. ටවුමට යන ගොඩක් දුර නිසා අපේ සුමනේගේ පොට් එකට ගිහින් කස්ටා ෂොට් දෙක තුනක් දැම්ම. යකෝ පැය බාගයක් ගියේ නැහැ යකෝ පොලිසියෙන් පැන්න. ඇඩෝව් පන එපා කියල දුවපු පළමු වතාව මගේ ජීවිතේටම. අන්තිමට පස්සේ මටම ලැජ්ජයි.

( අඩෝ මම මෙහෙම කස්ටා ගහන්නේ නැහැ හැම වෙලාවේම )

හදිසියෙවත් අහු උනානම් කපෝති. මන් හෙට අනිද්දා නෙදර්ලන්තේ යන එකට පොලිස් රිපෝර්ට් එකක් ගන්න යන්න ඉන්නේ.

1.jpg

 
Last edited:

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    කසියා :dull:
    උබ ඔයහ් කියන නෙදර්ලන්තේ බස් එකේ යන්න පුලුවන් තැනක් ද ?
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේ දවස් වල හිටු කියලා අල්ලනවා ඒක නිසා පරිස්සමින්... :yes::yes:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ෆැන්ටා ගහන්න ඕනෙ නෑනෙ මචං , පෝය හරි රජයේ නිවාඩු දවසක ඔය බාර් එකක් ලඟින් යනකොට ඇහැදාගෙන යමං , පොරක් ඇති හිටං ඌට කියල ගනින් ගමේ පෙරපුව
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    නොදකින් කසිප්පුවා.... උඹල වගේ උන්ද බන් යහපාලනයට කඩේ යන්නේ ? එක්කෝ ol ෆේල්. නැත්තන් කසිප්පුවෙක්... තුක්


    උඹට කොහොමත් නෙදර්ලන්තේ නම් යන්න වෙන්න නැහැ බන්. උඹල වගේ කසිප්පු කාරයෝ වැඩක් නැහැ බන් එහෙට.