උඹේ කතාවට එකඟයි, උඹට ඔහොම දැනෙනවනම් ඒ දේවල් විඳපු මිනිස්සුන්ට ඒවා කොහොම දැනෙනවා ඇතිද..? සමහරවිට වෙඩි වදිනකොට දැනුනේ නැති වේදනාවක් හිතට දැනෙනවා ඇති.. ඒක තමයි ඒ පිට උනේ..
ඒවුනත් ඔය සිද්දියේ පැති දෙකක් තියෙනවා බං.. පටි ගැලවුණ එක දරාගන්න පුලුවන් ඇති සද්ද නැතුව අර මිනිස්සු කරන දේවල් දිහා බලන් ඉන්නවට...