1. GihanFX

    street racing matara

    අනේ මන්දා, මෙන්න Colombo හරි "street racing" විඩියෝස් ටිකක් http://www.youtube.com/watch?v=ZiW-MXrJI-s http://www.youtube.com/watch?v=R5_X3sV9By0&feature=related
  2. GihanFX

    Congratz Kumarasiri for ur 10,000 !!

    මගෙන් උනුසුම් සුබපෑතුම් !!
  3. GihanFX

    ජෙනරාල් ෆොන්සේකා නව පක්‌ෂයකින් එයි

    5000 වගෙ ගන්න පුලුවන් වෙයී :lol:
  4. GihanFX

    ජෙනරාල් ෆොන්සේකා නව පක්‌ෂයකින් එයි

    මම නම් හිතන් ඉන්නේ මගේ චන්දේ ප්‍රසිද්ද වෙන්දේසියේ විකුනන්න :lol: ටෙන්ඩර් එකක් එහෙම දාන්න ඕනේ :rofl:
  5. GihanFX

    Department of Moter Traffic Sri Lanka

    මෙඩිකල් එක අරගෙන් ෆුල් ආතල් එකක් ගන්න ඕනනේ :lol: අපි බර වාහන එලෙව්වොත් පොඩිවාහන වලට බඩුම තම්යි :lol:
  6. GihanFX

    Ayubowewa Maha rajanani..

    ඔබතුමාට සුබ උපන්දිනයක් වේවා !!!
  7. GihanFX

    වහාම ජනාධිපතිවරණයක් දෙන්න

    රනිල්ගේ බලාපොරොත්තු වතුරේ වගේයි http://www.elakiri.com/forum/showthread.php?t=284141
  8. GihanFX

    ජෙනරාල් ෆොන්සේකා නව පක්‌ෂයකින් එයි

    සරත් සෑල්වේශන් ආමි එකටවත් සුදුසු නෑහෑ කිව්ව UNP එකෙන්ක් සරත් ඉදිරිපත් වෙන එකක් නෑහෑ, රනිල්ට ඕන වුනේ සරත්ව දාල මිනිහගේ හෙලුව වහගන්න, හෑබෑයි සරත් වෙනම පක්ශයකින් ඉදිරිපත්වෙනවනම් අපේ චන්දත් සරත්ට තම්යි
  9. GihanFX

    Department of Moter Traffic Sri Lanka

    උබට Dual Purpose එකෙන් බස් එලවන්න බැහැනේ :lol: මට නම් කිසි අවුලක් නෑහෑ, පරන ලයිසන් එක තියෙනවා, අලුත් කරන්නත් ඕනේ නැහැනේ
  10. GihanFX

    වහාම ජනාධිපතිවරණයක් දෙන්න

    එයා දෑන් බෙරිහන්දේන්නේ සරත් නිසානේ, බෑරිවෙලාවත් සරත්, මහින්ද, රනිල් කියන තුන්දෙනාම ජනාධිපතිවරනයට ඉල්ලුවොත් රනිල්ට ගෑනිගේ චන්දේවත් ලෑබෙන එකක් නෑහෑ :lol:
  11. GihanFX

    ~ Api Mehemai ගමන් Yanne ~

    නියම පෝස්ට් එක
  12. GihanFX

    Djram?????

    congrats
  13. GihanFX

    වහාම ජනාධිපතිවරණයක් දෙන්න

    අප්පා මේ බෙරිහන් දෙන්නේ ලන්කාවේ ලොකුම දේශපාලන අනාතයා නේද.
  14. GihanFX

    Department of Moter Traffic Sri Lanka

    අලුත් එකේ හැටියට dual purpose ලයිසන් එකත් expire වෙනව නේද ? පරන dual purpose ලයිසන් එකනම් කවදාවත් expire වෙන්නේ නැහැනේ, අනිත් එක තම්යි මේ අලුත් ලයිසන් එක ඉක්මනටම ෆේඩ් වෙනවා,
  15. GihanFX

    Sri Lanka On Coruption List

    සුද්දන්ට කඩේ ගියානම් අපි අද ඔය ලිස්ට් එකේ නෑහෑ :P
  16. GihanFX

    Oya gollanta chande tiyenawada ?

    හොද ත්‍රෙඩ් එකක්, පලවෙනි චන්දය ගියපාර මහින්දට දුන්නා, මේපාරත් මහින්දට සහ සන්දානෙට තමයි
  17. GihanFX

    Ape salli yanne kaage saakkuwatada kiyala mathak karaganna menna udawwak.

    :baffled::baffled::baffled::baffled:
  18. GihanFX

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    :baffled::baffled::baffled::baffled: දෑන්ම යමු,
  19. GihanFX

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    ඊයා :shocked::shocked::shocked::shocked: මේකේ ටොප් පෝස්ටර් වෙනවට වඩා පරන තෑන හොදයි, වරෙන් බන් යන්න
  20. GihanFX

    සමලිංගිකත්වය නිසා අසාධාරණයට ලක් වූ ශ්‍රී

    කමක් නෑහෑ, උබත් ඉන්නවනේ :lol:

    No contents