1. nidarsha91

    Gedara minissunta (Ammata, Thaththata, Achichita, Seeyata) TIN number eka haduwada?

    10% ක් කැපෙන්න දීල නිකං ඉඳපං. ඒක තමයි හොඳම දේ. නැත්තං ඔය හදන්නෙ නංගිව පෙන්නල අක්කව ඇඟේ ගහන්න. හැබැයි උඹ තිතටම වැඩ කරන එකෙක් නං, මොන ප්‍රශ්නෙ ආවත් විසඳගන්න මානසිකත්වයක් තියෙනවා නං හදල දීපං.
  2. nidarsha91

    What the fuck?

    ඕක ඉස්සරත් එහෙමමයි නේද ලොක්කා. දැන් මොඩ් වෙලා. ඉස්සර මට මතකයි අපි පන්ති යද්දි අක්කලගෙ කුඩේ යටින් අයිය කෙනෙක් ගියොත් අම්මට සිරි උන් දෙන්නව කසාද බන්දලත් ඉවරයි.
  3. nidarsha91

    කිරියේ ඉන්නෙ හිත හොඳ උන්ද? අඳන්න පුලුවන් උන්ද? 🧐🧐

    නෑ මහත්තයො. ඇත්තටම කර්මය හෝ වේවා ක්‍රමය හෝ වේවා ආගමික කියන කාඩ් එක හෝ වේවා ධර්මය කියන විශ්වීය සත්‍යය යටතේ හෝ වේවා මගේ සිඟිති මොළයට අවබෝද වෙන ආකාරයට නම්, නිව්ටන්ගේ 3 ඇත්තක් කියල දැනෙනවා. මට කෙනෙක් යහපතක් කළාම මට දැනෙන්නෙ කොහොමද මමත් කැමති තව කෙනෙක්ට එහෙම කරන්න. මට තව කෙනෙක් මගෙ පෙර පව් හින්ද...
  4. nidarsha91

    සුදු මහත්තුරු ගැන තිබ්බ ගෞරවය නැතිවුනා මේ ෆිල්ම් එක බලලා... 😤

    ඒ කාලෙ යුද්දෙ කරපු සිංහල මනුස්සයෙක්ගෙන් අහල බලපං උඹ හොඳයි කියන සිංහල මිනිස්සු කොහොමද දෙමළ මනුස්සයන්ට සැළකුවෙ කියල….. දෙමළ මනුස්සයන්ගෙ කුකුළ් කොටු මස් වැද්දො වගේ විනාශ කරේ කියල. දෙමළ ගෑණු දරුවන්ව සෙල්ලං බඩු වගේ දූෂණය කළේ කියල. එතකොට තේරෙයි ප්‍රශ්නෙ තියෙන්නෙ හමේවත්, ජාතියෙවත් නෙමෙයි මුග්ද සිතිවිලි...
  5. nidarsha91

    🔴අවුද්දට ගමේ යන අයට තෑගි🔴

    ඕක එන්නම ඕන. ඒ වගේම ෆයින් එකත් හොඳටම තියෙන්න ඕන. එතකොට වොලට් එකෙන් යද්දි තේරෙනවා නීත්‍යානුකූල වුණානං ඒ සල්ලි ඉතිරි වෙනවා නේද කියල. රජයෙන්ම කරන්න ඕන වැඩ මෙව්ව
  6. nidarsha91

    Kettu aya mehe enntoo

    ඩයටීෂයන් කෙනෙක්ගෙන් අහන්න ඕන ඒව උඹ සොට්ටෙයාර් ඉන්ජන්ගෙන් අහල වැඩක් තියෙනවද බං? ඇටෙත් එක්ක පලා ගන්න තමයි ඔය යන්නෙ. අපේ එකෙකුත් ඔය වගේ කරල අන්තිමේ නගින්නෙත් නැතුව තමයි නැවතුනේ. සෙල්ලමක් නෙමෙයි බං ඕක
  7. nidarsha91

    කිරියේ ඉන්නෙ හිත හොඳ උන්ද? අඳන්න පුලුවන් උන්ද? 🧐🧐

    හොරා හිතන්නෙ හොර නාමෙන්ලු මචං. ඒ වගේ තමයි. මනුස්සකං වලට ගරු කරන එකෙක් හිතනව අනිත් උනුත් එහෙමයි කියල. මිනිස්සුන්ව රවට්ටල මං දිනුව කියල හිතන එවුන් හිතනව අනිත් උනුත් එහෙමම ඇති කියල. කොහොම කළත් කර්මය ගොඩ නැගෙන්නෙ යහපතට යහපත, අයහපතට අයහපත. ඉතින්, තව කෙනෙක්ව අන්දවල සතුටු වුණයි කියල හිතන මිනිස්සුන්ට...
  8. nidarsha91

    ChatGPT අලුත් ට්‍රෙන්ඩ් එක

    Uba adada dakka machan? okath paranoia ban
  9. nidarsha91

    ගෑනු ගොඩක් ආශ්‍රය කරල තියෙන කොල්ලන්ගෙන්..........

    https://elakiri.com/threads/මට-සත්%E2%80%8Dය-අවබෝධ-උනා-ගෑණී-එලෙව්ව-සදහටම.2205726/page-3#post-30647418
  10. nidarsha91

    පන්සල් ගිය දැරිවි

    ඇඟිලි රෙද්දෙන් වැඩක් නෑ. ඒක සිස්ටම් එරර් එකක්නෙ. මුහුණෙ හැඟීම් ප්‍රකාශනය නම්, අති විශිෂ්ඨයි මිත්‍රයා. ඇත්තටම ප්‍රිය උපදවන තැනක, ඇත්තටම සිරියාවන්ත පෙනුමක් තියෙන්නෙ :love:
  11. nidarsha91

    මට සත්‍ය අවබෝධ උනා.. ගෑණී එලෙව්ව සදහටම..

    හදිසි වෙලා තීරන ගත්තට ටිකක් හෙමීට ඒ තීරන ගැන හිතල බලපන්. ලෝකෙ ඕනෙ තරම් ගෑනු ඉන්නවා තමයි මචන්. හැබැයි, උඹ දැන් ඉන්න මානසිකත්වයෙන් ඒ ගෑණුන්ව ආශ්‍රය කරන එක ලේසි නෙහ් කියල උඹ කරගෙන යද්දි දවසක් එනවා........... අයියෝ කොහොමද මම දැන් මේ ගෑනි එක්ක එකතු වෙන්නෙ කියල හිතෙන. ඒ කියන්නෙ උඹේ ලිංගේන්ද්‍රය අවට...
  12. nidarsha91

    පන්සල් ගිය දැරිවි

    When you make AI images, just remember to hide finger areas braw
  13. nidarsha91

    චිකුන්ගුන්යා - වැඩිම රෝගීන් වාර්තා වීම බස්නාහිරෙන්..හැදුනොත් මාස ගාණක්ම අැඳේ...🔴🚨🚨🚨

    අපේ උන්ට හැදුනට පස්සෙ තමයි තේරෙන්නෙ මචන්. එතකන් වැඩක් නෑ මොනව කිව්වත්
  14. nidarsha91

    😂 මේවනේ එක්ස්පරිමන්ට් 💦 18+

    සල්ගාදු මහත්තයා නියමෙටම බෙහෙත් දීල්
  15. nidarsha91

    Toyota Velfire

    NV200 ekak balapan
  16. nidarsha91

    උබලගෙ රට ඉන්න නෑයොත් මෙහෙමද

    රටකට ගිහින් බලපන් මචන් කොහොමහරි. එතකොට උඹේ ඔය ප්‍රශ්නෙට උත්තර ටිකක් හම්බෙයි

    No contents