1. nidarsha91

    MacOS 15.3 Sequoia අප්ඩේට් එකෙන් පස්සේ බැටරි කෙලවුන තවත් අය සිටීද? ☹️

    Stable OS ekak GAMMATA update karanna epa kiyalai mage personal experience eka. Uba special requirements walatada update kale? Mama nan always plugged machan. Galawa galawa gahanne nathi hinda nan ehema ekak danenne na CONGRATULATIONS BOKKA ------ Post added on 1742460241
  2. nidarsha91

    ශිහාන් මිහිරංග එක ෂෝ එකකට ලක්ෂ 15ක් ගන්නවාලු 😲😲😲

    සිරාවටම මචන් ඒව තමයි යටින් තියෙන කවුරුත් කතා නොකරන ඇත්ත. දැන් වෙන රටකට ආවම ලංකාවෙ බහුතරය ගනන් හදන්නෙ හම්බෙන ඩොලර්ස් ගාන යුරෝස් ගාන රුපියල කරල බලල. ටැක්ස් කොච්චරයිද? රෙන්ට්ස් කොච්චරද? හිමත් එක්ක ගත කරන කාලය..... ඔය වගේ දේවල් ඒ මිනිස්සුන්ට පේන්නෙ තියා හිතාගන්නවත් බෑනෙ මචන්. කවදාවත් තව රැකියාවකට...
  3. nidarsha91

    ශිහාන් මිහිරංග එක ෂෝ එකකට ලක්ෂ 15ක් ගන්නවාලු 😲😲😲

    සිරාවටම හරි මචන් 👏 හැම රැකියාවකටම ලැබෙන්න ඕන ගරුත්වය ලැබෙන දවසක මිනිස්සු ඔය පරතරය ගැන බොරුවට කතා කරන එක නවත්තයි
  4. nidarsha91

    ශිහාන් මිහිරංග එක ෂෝ එකකට ලක්ෂ 15ක් ගන්නවාලු 😲😲😲

    ගායකයො කී දෙනෙක්ට අපේ සංවිධායක මහත්-හොරු පොල්ල තියල තියෙනවද කියල දන්නවද මහත්තයො? ඉන්ඩස්ට්‍රියක් මෙහෙම හරි බේරිල තියෙන එක හොඳයි. අපේ උන්ට නිකන් කාල කාල පුරුදු වෙලා පිනටම තමයි ඔක්කොම හොයන්නෙ. මට කාගෙවත් පැත්තක් වැඩක් නෑ. ඒත්, ගායකයෙක් වෙනව කියන එකේ කට්ට. එක සින්දුවකට යන වියදම, මහන්සිය කාලය, ඒ...
  5. nidarsha91

    ශිහාන් මිහිරංග එක ෂෝ එකකට ලක්ෂ 15ක් ගන්නවාලු 😲😲😲

    යකෝ එහෙම කියන්න එපා බන්. උන් මහන්සි වෙලා කටු කාල මැරීගෙන මහන්සි වෙලා තමයි අද ඔතෙන්ට ඇවිල්ල තියෙන්නෙ. නැතුව උඹල උස්සන් ගිහිල්ලා එතනින් තියල නෑ. තාලෙට හූවක්වත් කියාගන්න පුළුවන්ද බන් හැමෝටම මයික් එකකට. අනික දෙනෝ දාහක් ඉස්සරහ? වේදිකාවෙදි ඇති වෙන භය දෙවනි වෙන්නෙ මරණ බයට. ඉතින් නිකන් ස්ටේග් එක යට...
  6. nidarsha91

    නෙලුම් කුළුන බලපු උන් වරෙව්

    Parts wagayak dakka. Siraawatama balanna aasa hithuna ban. A expressions gon comedy walata wadaa ehaata yanawa. Copiyak unaata ape unge verbal expressions set weddi :lol:
  7. nidarsha91

    මෙන්න මිතුරනී වාසනාවන්ත රටවල්..😱❤️

    කවුරු වුණත් මචන් රටකින් රටකට යන්න කොයිතරම් වෙහෙසෙනවද... ඒකත් මේ වගේ හොඳ තත්වයක් තියෙන රටකට. ඉතින් මචන් මම නම් එහෙම අයට හදවතින්ම සුභ පතනවා. දුක අඳුනන හින්ද කැමතිම තව මනුස්සයෙක් සතුටින් ජීවත් වෙනව දකින්නමයි :love:
  8. nidarsha91

    මෙන්න මිතුරනී වාසනාවන්ත රටවල්..😱❤️

    ගිය උන්ටත් යන්න හිතන් ඉන්න උන්ටත් සතුටින් ඉන්න ලැබේවා!
  9. nidarsha91

    කිරිපිටි වෙනුවට Viva, Nester molt

    "ඒවා හදන්නේ පාම් ඔයිල්වලින් කියලා"
  10. nidarsha91

    නීති උපදෙසක් ඕනි..

    ලෝයර් කෙනෙක් ඕන මචන්. එකපාර හොඳ එකෙක්වම හොයාගනින්. උන්ගෙ රෙපියුටේශන් එකටත් පුලුවන් උඹව ඕකෙන් ලිහාගන්න එක ඉක්මන් කරන්න. ජයවෙවා
  11. nidarsha91

    කොහොමද මචන් ඒක කරන්නෙ?

    මේක කියල බැලුව බන්
  12. nidarsha91

    කොහොමද මචන් ඒක කරන්නෙ?

    Siraawata ban kiyanne aathal namei
  13. nidarsha91

    පුද්ගලයෙකු ගල්ගසා මරා දමයි. ලංකාව දිනෙන් දින ගෝත්‍රික වන ආකාරය.

    භෞතික රෝගයකට හරිහැටි බෙහෙත් කරගන්නෙ නැති රටකට, මානසික රෝගයක් කොහොමද බන් හරිහැටි අඩුම තරමෙ අඳුන ගන්නෙ?
  14. nidarsha91

    කොහොමද මචන් ඒක කරන්නෙ?

    ඕ මචන් උඹල කියන විදියට තමයි කරගෙන යන්නෙ. මේක ඔෆිස් කේස් එකක් නෙමෙයි මචන්. මගෙ වීසා එක එනකන් ගෙදරක ඉන්න වෙලා තියෙනවා කියල හිතපන්කො. ඉතින් බන් මේක තව මාස 5ක් වගේ තමයි. හැබැයි මේ මිනිස්සු පට්ටම ආගම් භක්තිකයො. ඒ කියන්නෙ තර්කයෙන් තොර පට්ටම එහෙයියො. මම උන්ගෙ ආතල් කුඩු කරන්නෙ නෑ. කාලයක් කිව්ව හැබැයි...
  15. nidarsha91

    කොහොමද මචන් ඒක කරන්නෙ?

    අපි වටේ ඉන්න එක එක දැනුම මට්ටමේ මිනිස්සු එක්ක වැඩ කරද්දි, #1 උන් එක්ක ඇරගන්නෙ නැතුව, #2 උන්ව තරහ ගස්සන්නෙත් නැතුව, #3 උන්ටත් ඕකේ එකක් දීල, #4 උන්ගෙන් ආතල් එකක් ගන්න විදිය :yes: පුහුණු කරපු උන් ඒකට ටිප්ස් ටිකක් දාගෙන යනවද මචන්ලා. තරහ අරගෙන අපේ ස්ට්‍රෙන්ත් එක දිය කරගන්නෙ නැතිව ඉන්න එක තව...
  16. nidarsha91

    හිගුරක්ගොඩ ශෝ එකේදි ඩ්‍රම් එක විනාස කරන 🐒 හොයා ගත්තා

    "මූන්ව හොයාගන්න සපෝට් එකක් දෙන්න." කුලියට වැඩ කරන එවුන්ව හොයන්නෙ ඇයි උඹේත් මේ වගේ වැඩක් එහෙම තියෙනවද?
  17. nidarsha91

    🔴THE LAST OF US - දිලීරයකට මිනිසුන් සොම්බීන් කළ හැකි ද?🔴

    උඹ ගේම් එකත් ගැහුවද මචන්? නියමයි ආහ්. මම නං ගේම් එක ගහල නෑ මචන්. ඒ හින්ද ලොකු ආශාවක් තියෙනවා.
  18. nidarsha91

    කෙල්ලෝ දෙන්නෙක් ට කියලා අතේ ගසා ගැනීම

    කොල්ලො පෝම් කරනව නේහ් මැණිකෙ

    No contents