1. nidarsha91

    YouTube කරන්න කැමරාව සුපිරි phone එකක්

    කැමරාව හරි ෆෝන් එක හරි නෙමෙයි බන් වැඩේ වෙන්නෙ. ලයිට් එක කොහොමද කියන එකයි. හරි විදියට ලයිට් කරන්නෙ නැත්තන් රෙඩ් එපික් ගැහුවත් වැඩක් නෑ. ඒ හින්ද ලයිට් එක ගැන හිතන්න කියපන්. ඊට පස්සෙ මොන ලබු ෆෝන් එකෙන් ගත්තත් කමක් නෑ. 1080P
  2. nidarsha91

    තන පටයක් ගම්මානයෙන් හසුවේ!!! BREAKING!!!

    ආහ් කවදහරි ඒ පැත්තෙ ගියොත් ඔය කඩෙන් කන්නන්. එල
  3. nidarsha91

    කෙල්ලෙක් සෙට් උනා ඒත් අවුලක්

    උඹ කන්නෙ තණකොල කියල කියවුනා නේද?
  4. nidarsha91

    හෙලුවෙන් ඉද්දි අල්ලපු ගෙදර අංකල්ට මාට්ටු උනා

    අතීතෙට කියා බන් හුටස් ගාල
  5. nidarsha91

    Advice එකක් ඕනෙ,

    Politics
  6. nidarsha91

    අර්ශස් වලට බෙහෙතක් ..

    දන්න එකෙක් එනකන්, උඹ සුවපත් වේවා මචන්!
  7. nidarsha91

    අද කාලේ නියම Chad 😂😂

    උඹල තාම ලංකාවෙ දේසපාලනේ ගැන කියෝනවද බන්? කම්මැළි නැද්ද බන් කසි කබල් මෙගා ටෙලි නාට්ටි බලල
  8. nidarsha91

    උදාරි පට්ටම ලස්සනයි නේ බං

    දෙවියො දුන්න ලස්සන ඇත්තටම ලස්සන විදියට තියන් ඉන්න කෙනෙක්. උඹේ කතාව හරි මචන්.
  9. nidarsha91

    ෆ්‍රීලාන්ස් ටැක්ස් ප්‍රශ්න

    හනුමා යන්නෙ ලෝකල් රූට් එකක නං, රුපියල් වලින් චාර්ජ් වෙන්නෙ. හනුමා යන්නෙ ඉන්ටනැෂනල් රූට් එකක නං, ඒකට අනුව ඩොලර්, යූරෝ, ඩිරාම්, රූබල් වගේ චාජ් වෙන්නෙ
  10. nidarsha91

    හුකානවා ද සයිමන් කීවලු මෙන්න දෙයියෝ හොරකම් කරලා 😂😂

    ජේසු කියන මනුෂ්‍යයා ඇවිල්ල කිව්වෙ, පල්ලියෙන් කරන විහිලුව නවත්තන්න කියල. ඒකයි අල්ලල මැරුවෙ. ඉතින්...

    No contents