ඒකට හේතුව AI නෙමෙයි බන්. ලවක් දෙවක් නැතුව බම්බුවයි තොප්පියයි දාල එලියට එන, කරන්න ඕනෙ මොකක්ද කියල හරියට දන්නෙ නැති උන් ඉන්නෙ. අන්න ඒකයි පස්නෙ. ඉන්දියාව වගේ රටක නම්, උපාධි හිමිවලුන්ට ජොබ් නැති වුණේ අද ඊයෙක නෙමෙයි. අපේ රටේ උපාධි හිමිවලුන් ඔහේ පැටව් ගහන්න ගත්තෙ ලඟකදි. අන්න ඒකයි ඔය කෝඩෙ දැන් හොඳට...