බුද්ධ දර්ශනයේ කියනවා ආත්මයක් නෑ කියල. එක තැනකින් බිඳෙන්නෙ තවත් තැනකට ප්රතිසන්ධියක් ඇතුව නෙමෙයි කියල. සිත උපදිනවා බිඳෙනවා කියල. හැබැයි, කොහොම අර්ථ දක්වන්න උත්සාහ කළත්, බුදු හාමුදුරුවොම එක තැනකදි කියනවා - කම්මං ධල්ලං කින්ති කරෝනී" කියල. කර්මය දැඩි වූ කල්හී මා කුමක් කරන්නද කියල. අයියට යන්න වුණ එකට...