අපිට තව කෙනෙක්ව හම්බවෙන අවසාන මොහොත මේ මොහොතයි කියල ඒ කෙනාට ආදරය කරන්න. කාරුණික වෙන්න ඉවසන්න කියල මට ඉගැන්නුවා මගෙ ලිහිනි. පෝරුවෙන් බැහැලා පහන් පත්තු කරල සෙටි එකට එන පඩිය උඩදි මගෙ මූණ බලෞ හැටි මට තාම මතකයි. මේ වෙනකන් තිබ්බ කුතුහලයයි බයයි ආදරයයි කඳුලුයි ඔක්කොම එක්ක දැන් තමයි ඇත්තටම හිතුනෙ මම නේද...