1. nidarsha91

    🔴THE LAST OF US - දිලීරයකට මිනිසුන් සොම්බීන් කළ හැකි ද?🔴

    බොහොම සතුටින් උඹේ මේ ත්‍රෙඩ් එකට ආයෙමත් එනවා මචන්. ඔලුවට හිතන්න යමක් ගේනවට උඹට පින් ලොක්කා. සීසන් 2 එනකන් බලාගෙන ඉන්නෙ. දැනුත් ඒ සද්දෙ ඔලුව අස්සෙ යනව වගේ. උඹේ මේ ත්‍රෙඩ් එකත් ලොකු හේතුවක් වුණා ඒ සීරිස් එක කියවලා බලන්න :love:
  2. nidarsha91

    ඇමතිගේ පණිවුඩය අඬ බෙර ගසා රිළවුන්ට දැනුම්දෙයි...

    චන්දෙ එනකන් මේකෙ ඉන්න නූගත් ජනතාවට සූප්පු කර කර ඉන්න පොඩි ටොෆීස් ටිකක් දෙන අස්සෙ අනිත් වැඩ ටික ලෙසටම යනව මචන්
  3. nidarsha91

    Meke orginal song eke nama mokakda ban ?

    Dil dadak badak ke :P
  4. nidarsha91

    රෙදි වලට නිල් ???

    Yellow + Blue = White
  5. nidarsha91

    බලුසන්ලට කෑම දුන්නු හැටි-පින්තුර දෙක තුනක්

    උඹේ අම්ම තාත්තටත් පින් සිද්ද වේවා මචන් :love: 😍 ------ Post added on 1741679022
  6. nidarsha91

    Chinese Soldering Iron

    Elakiri boss. Good Luck
  7. nidarsha91

    Chinese Soldering Iron

    මම වැඩකට ගත්ත මචන් මේ වගේ එකක්. මට ආයෙ ලඟකදි ඕන වෙන්නෙ නෑ. ඕන උනොත් මම කියන්නම් උඹට. එතකන් උඹට ඕන නම් කියපන් මම දෙන්නන්. ටිප්ස් රිප්ලේස් කරන්න පුලුවන්. Soldering Iron
  8. nidarsha91

    ලස්සන ඩොකියුමෙන්ටරියක් [ The Biggest Little Farm ]

    Saththu marana ewa naha machan balapan. Jeewath wenawa wagea danei Thanks in advance brother! ------ Post added on 1741534298
  9. nidarsha91

    මේ වගේ surprises දීලා හෝ ලැබිලා තියෙනවද?

    වයිෆ් මැරි කරපු දවසෙම මැරුණා ඔසා
  10. nidarsha91

    මේ වගේ surprises දීලා හෝ ලැබිලා තියෙනවද?

    එක හිතකට පන ඇරගෙන ආදරය කරද්දි, මෙහෙම දෙයක් වෙනව කියන්නෙම......... ලාදුරු හැදිච්ච එවුන්ට නන් ඕව ෆීල් වෙන්නෙ නෑ බන්ලා. එකම කෙල්ලෙක් පස්සෙන් මුළු ජීවිතේම කැප කරගෙන බලාගෙන ඉඳලා ගිහිල්ලා හිතපන්කො දවසක මෙහෙම වෙනව කියල.... එක රූඅයක්, එක නාමයක් ලබන එක ජීවිතයකදි, එක ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්නව කියන එක...
  11. nidarsha91

    මචං උබට ලයිෆ් පාට්නර් විදියට!

    ඔව් ඉන්නවා මචන්. කෙල්ලක්ට ජීවිතේ වටිනාම දේ වෙන්නෙ තමන්ගෙ විවාහය. තමන්ගෙ සඵලත්වය අනිත් මනුස්සයො ඉදිරියෙ අගය කිරීමට ලක් වෙන එක... එහෙම වෙලා තියෙද්දිත්, තමන්ට ආදරය කීව කෙනෙක් වෙනුවෙන් මග බලාගෙන ඉවසගෙන ඉන්න කෙල්ලක් ගැන හිතපන්. තමන්ට උසස් අධ්‍යාඅන සුදුසුකම් තියෙනවා. උසස්ම අධ්‍යාපන සුදුසුකම් තියෙනවා...
  12. nidarsha91

    මටත් අයිය කෙනෙක් හිටිය 🤍

    බුද්ධ දර්ශනයේ කියනවා ආත්මයක් නෑ කියල. එක තැනකින් බිඳෙන්නෙ තවත් තැනකට ප්‍රතිසන්ධියක් ඇතුව නෙමෙයි කියල. සිත උපදිනවා බිඳෙනවා කියල. හැබැයි, කොහොම අර්ථ දක්වන්න උත්සාහ කළත්, බුදු හාමුදුරුවොම එක තැනකදි කියනවා - කම්මං ධල්ලං කින්ති කරෝනී" කියල. කර්මය දැඩි වූ කල්හී මා කුමක් කරන්නද කියල. අයියට යන්න වුණ එකට...

    No contents