1. nidarsha91

    Pre orders now open TOYOTA/KIA/MITSHUBISHI

    Thank you for the update machan :love:
  2. nidarsha91

    එළකිරි අනංගයින්ගේ උපදෙස් අවශ්‍යයි

    මගෙ අත්දැකීම නම්, ආදරය කියන්නෙ දැන්නෙන ඕන දෙයක් මචන්. නැතුව බලෙන් දනවන්න පුළුවන් දෙයක් නෙමෙයි. කෙයාරින් නැතුව මග අරින්න මග අරින්න ඒක යුනික් හිතකට වුණත් එපා වෙනවා. එහෙම කසාදයකට යන එක ජීව්තේම විනාශ කරගන්නවා වගේ වැඩක්. මමත් ගෙවුණු අවුරුදු ගාණක්ම ඔය විදියටම බලාගෙන උන්නා. අද එයි හෙට එයි කියල. හුඟ...
  3. nidarsha91

    ඉන්සියුලින් (රජයේ රෝහල්)

    Protein gana ahalawath na kiyala daapan
  4. nidarsha91

    මෙන්න පැනිගාලියක් විකුනන්න දාලා.. 😪

    ochcharama aasa nan waren mehe. awilla padapan epaaama wenakan. owa gena unuth padinne test rides witharai ban
  5. nidarsha91

    ඉන්සියුලින් (රජයේ රෝහල්)

    ඇයි මේ ගැන දැනගන්න අවශ්‍ය?
  6. nidarsha91

    එළකිරි Diabetes club

    Than you machan
  7. nidarsha91

    ios App

    Good luck machan
  8. nidarsha91

    ios App

    Ubata Enna puluwan nan waren. Naththan anydesk daala wade karaganin
  9. nidarsha91

    ios App

    Uba lankaawe innawa nan kiyapan
  10. nidarsha91

    එළකිරි Diabetes club

    Man ehema karanne na macan. Good Luck machan
  11. nidarsha91

    එළකිරි Diabetes club

    Once clearly they said they would do it. But, there is still silence about it. Just imagine, 01 Apple Watch = around $300 - Lives around 02 Years 01 CGM with testing straps and Lancets - $$$ per year. Most of the countries give them free on hospitals - Yes. But, Government need to buy them...
  12. nidarsha91

    Mac mini m4

    Matath thibuna ekama weak point eka - Gaming thamai machan. Eth M series ekata aawata passe nan ekath Hari yanawa kiyala hithanna puluwan una. Meka dakke marketplace eke: https://web.facebook.com/share/14p8UGP2Mk/ ------ Post added on 1731581267
  13. nidarsha91

    එළකිරි Diabetes club

    සමාවෙයන් මචන්.
  14. nidarsha91

    Mac mini m4

    දැන් ගේමින් කියන ඇඩ් වෙලා මචන්. දැක්කද උඹ? උන්ට තිබ්බ ලොකුම අවුල ඕකනෙ. සිලිකන් එකෙන් උන් ඒ දේත් කරන්න පටන් ගත්තා.
  15. nidarsha91

    බුදු අයියේ අපි ඉවරයි. Organic AI ඇවිත්.

    වේගය මරුවා කැඳවයි කියල කතාවක් තියෙන්නෙ මචන්. අධික ජනගහනය පාලනය කරන්න එක එක කාල වලදි මොකක් හරි ලොකු දෙයක් වෙන්නම ඕන. හරියට න්‍යුක් එකක් පුපුරනව වගේ. ඉතින් මේ දේ දැක්කමත් ඒක පැහැදිලියි
  16. nidarsha91

    එළකිරි Diabetes club

    They are researching but, We can't even realise the agreements between Mega-Pharama and.......

    No contents