(බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා)
කොරෝනා වයිරසය හමුවේ තරුණ, වැඩිහිටි සේම කුඩා දරුවන්ද මේ වනවිට ආසාධිතයෝ බවට පත්වෙමින් සිටිති, විශේෂයෙන් කුඩා දරුවන්ට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් නිවසේදී ඔවුන්ව රැක බලා ගන්නා අන්දම, ප්‍රතිශක්තිය වඩවන ආහාර පාන සහ අතුරු...