1. Sri_Sampath

    ඩිප්රෙෂන් වැඩි උනාම

    “The whole process of sexual arousal starts with the ability to anticipate pleasure, which is lost with depression,” :baffled: :baffled:
  2. Sri_Sampath

    වැඩ ලේසියෙන් කරගන්න Calculators 1932 ක් 😙

    ඔව්ව වැඩක් නෑ ලොක්කට හරියට කොරෝනා ගනින්න එකක් සෙට් කරපං
  3. Sri_Sampath

    ගැහුවොත් මම බලාගන්නම්

    මීහරක් දැක්කම ඇතා කුලප්පු වෙන්ව
  4. Sri_Sampath

    ඊයේ කොරොනා මරණ 100+ #CORONA

    ගූ එම්පී ගොන් බැල්ලියන්ටයි , වහල් ජෙපි අය්යලටයි සතුටු ඇති නේ දැන් බයියෙක් පොළොවේ හැපී හැපී අඩා වැලපෙන ගමන් ඇහුවේ :(
  5. Sri_Sampath

    ඔඩ්ඩමාවඩි තත්වය ලංකාව පුරා පැතිරෙයිද??

    සිංහයෝ බය නැ යකෝ අවුරුදු 30 තිබ්බ යුද්ධ ඉවර කරපු සිංහයා බ්භය නොවී හිටු
  6. Sri_Sampath

    කරන්න බැරිනම් වැඩ බැරි නන්දසේන ගෙදර පල .

    මහා ජනතාව කියන එක අහන්නේ නැත්තම් අපට කරන්න දෙයක් නෑ න. ඝෝ. රා
  7. Sri_Sampath

    ඇන්ටිජෙන් ටෙස්ට් ..

    ඔව් නැතුව නිකම් positive උනොත් උඹට කන්දකාඩු ගිහින් කොරෝන හද ගත්තහැකි
  8. Sri_Sampath

    බයියෝ රට බේරාගත් අවසාන අවස්තාව

    හිනා ගියා යකෝ මේක දැකලා :ROFLMAO:  කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය සහ ඊට සමගාමී සමාජ සුබසාධන කාර්යයන් පහසු කිරීම පිණිස සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල (ඉටුකම) පිහිටුවා එය ශක්තිමත් කිරීම.
  9. Sri_Sampath

    වරායට අයත් අක්කර 13 විකිනිම

    කොරෝන කාලේ උද්ගෝෂණය කන්න මුන්ට පිස්සුද ? උද්ගොෂණය කරන්න හරි රටක් ඉතුරු වෙලා තියෙන්න ඕනි නේ
  10. Sri_Sampath

    හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර ඇප මත නිදහස්

    එක රටක් එක නීතියක් හැමොටම නිදහස
  11. Sri_Sampath

    උලපනේ vs JVP

    ජෙප්පෝ ඔය වැඩේ කළා SAITM එකේ වලිය වෙලාවෙත් උන්ට ඕනි ප්‍රශ්නයක් විසදන්න නෙවෙයි හිගන්නාගේ තුවාලේ වගේ හැමදාම තියාගෙන වවාගෙන කන්න :angry:
  12. Sri_Sampath

    රට බේරගන්න තියන අන්තිම අවස්තාවක්...

    oya hotal wala kawuruth inna widiyak naa ne bomba gahala wadak thiyanawa yi

    No contents