ධම්මික පැණිය බලපත‍්‍රය අහෝසි කරයි..
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා මර්දනයට සඳහා හඳුන්වා දී තිබූ පැණිය සදහා වූ තාවකාලික බලපත්‍රය අහෝසි කර තිබේ.
ආයුර්වේද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ එම පැණිය සායනික පරීක්ෂාවලින් ශක්‍යතාව තහවුරු නොවීම මත මෙම තීරණය ගත් බවයි.
කොරොනා වෛරසය සුවපත් වන...