යකෝ උගේ mask එක නෙවෙයි මම කියන්නේ
උට කොරෝනා කියල දැනගෙනත් , එකනේ PPE අඬන්නේ
වටේ උන් , රාජ්‍ය සේවකයෝ , උගත් මිනිස්සු , උන් ටික අරූව බදාගෙන නේ ඉන්නේ
කීදෙනෙක් ඉන්නවද වටේට , N95 එකක් නෑ එකෙක්ටවත් , අඩු ගානේ රන්ජට දාලත් නෑ
මුන්ට ගානාවක් නෑ නේ කොරෝනා කියලා
ඉස්සෙල්ල මේවා handle කරන උන්ට...