මම කියන්නේ ඉස්පිරිතාලේ විතරක් නෙවෙයි, කොහේ වත් ගැබිණි මවු වරුන්ගෙන් වැඩට ගෙන්න ගන්නේ නැතුව ඉන්නවා නම් හොදයි, ගෙදර ඉදන් වැඩ කරන්න පුළුවන් නම් කමක් නෑ.
පඩිය ඉතින් දෙනවද නැද්ද කියලා ලොක්කෝ තීරණය කරන්න ඕනි.
පාරේ, කඩපලේ, බැංකුවල හැම තැනම කොරෝනා ඇති :baffled: , සමාජ ගත නොවුනට :rolleyes:
බබාලා...