1. GuneBhai

    අද වෙච්ච සිදුවීම

    ඉතින් සයිටම් එකේ අඩුපාඩු හදන්න උදව් කලානන් ඉවරනේ... සුද්ද කැලේ එතකොට...
  2. GuneBhai

    SAITM පවත්වාගෙන යාමට වෛද්‍යවරු උදව් කලයුත්තේ &

    කාලකන්නිතමා බන්.. නැත්තන් ඉගෙන ගන්න පුලුවන් වෙලත් නිකන් ඉන්නවද?
  3. GuneBhai

    SAITM පවත්වාගෙන යාමට වෛද්‍යවරු උදව් කලයුත්තේ &

    ඇයි නැද්ද? එච්චර ඉගෙන ගන්න බැරි උනුත් තමන්ට පුලුවන් විදියට ගේම ගහන් දියුණු වෙනවා. එහෙව් එකේ ඉගෙන ගන්න පුලුවන් එකෙකුට මොනා කරන්න බැරිද. අනික කාට උනත් ඉගෙන ගන්න තියෙන අවස්තාව ආන්ඩුවට සල්ලි, පහසුකම් නැති නිසා අවහිර කරන දේට කොහොමටවත් එ‍කග වෙන්න බෑ.
  4. GuneBhai

    SAITM පවත්වාගෙන යාමට වෛද්‍යවරු උදව් කලයුත්තේ &

    ඒ ඇත්ත කතාව මේක නේ? :lol::lol::lol:
  5. GuneBhai

    SAITM පවත්වාගෙන යාමට වෛද්‍යවරු උදව් කලයුත්තේ &

    දුප්පත් උනත් ඒ3 අරන් දුප්පත් රස්සාවක් කරවානන් ඌ කාලකණ්නියෙක් වෙන්න ඕනි. එහෙම කාලකන්නින්ගෙන් රටට වැඩක් නෑ.
  6. GuneBhai

    අද වෙච්ච සිදුවීම

    හෙහෙ.. උඹල වගේ ගෝත්රිකයෝ ටිකක්.... :rofl::rofl:
  7. GuneBhai

    අද වෙච්ච සිදුවීම

    ඉතින් ඒ නිසා සයිටම් වහලා දාන්න ඕනිද?
  8. GuneBhai

    2017 Book Fair | හොද පොත්

    http://www.artofmanliness.com/2016/11/28/100-books-every-man-read/ me tika aran kiyawapalla....
  9. GuneBhai

    IELTS Help...

    ehemada.. thanx machan... umbata rep denna ba ban nattaan denawa...
  10. GuneBhai

    IELTS Help...

    haha ow ban.... yahapalanaya mata rata epa kerewwa... :P:P
  11. GuneBhai

    IELTS Help...

    Lankawe IELTS karanna hodama place eka mokakda ban? oka karana class yannath oneda?
  12. GuneBhai

    ..::[ලෝක සිතියමේ පරිණාමය (Evolution of the World Map)]::..

    You must spread some Reputation around before giving it to Executer again.
  13. GuneBhai

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    දෙතුන් පාරක් චන්දෙ දුන්නයි කියල දේශපාලනය ගැන අවබෝධයක් ගන්න බැහැ. ඒකට රට ලෝකෙ සිද්ධ වෙන දේවල් ගැන හරි අවබෝධයක් තියෙන්න ඕනි. දැන බලපන් උඹ කියනවා දේශපාලක‍යො ඔක්කොම එකයි කියල. ඒත් ඇත්තට එහෙම නැහැනෙ. මහින්දයයි රනිලයි තියල බැලුවොත් පේනවා පැහැදිලිව කොයි තරන් වෙනසක් උන් දෙන්න අතරෙ තියෙනවද කියල. එහෙම...
  14. GuneBhai

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    ඔය යහපාලනේට චන්දෙ දීපු උන් තරන් ‍කම්මැලි හොරැ ටිකක් නෑ බන් රටේ. මුන් තමයි නියම හරක්. රියල් වහල්ලු. මුන් වහල්ලු දේශපාලන පක්ශ වලට නෙමේ. ඉන්ටර්නෙට් එකට. කිසිම දෙයක හරයක් ගන්න දන්නෙ නෑ. පත්තර පොත් බලන්න‍ෙ නෑ. රටේ තත්වය ‍ලොකේ දේශපාන තත්වය ගැන මොලෝ අවබෝධයක් නෑ. ‍ගොනා දක්කන‍ව වගේ ඕනි පැතත්කට දක්කන්න...
  15. GuneBhai

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    උඹගේ ඇවටාර් එකේ ඉන්නෙ නන් සිංහලේ සිංහයා. ඒ උනාට කතාව ‍ගොඩ වැඩි කරගෙන රටින් පනින්න. උඹල හංසයාට කතිරෙ ගහලත් බලාපොරොත්තු උනේ ඒකනේ. මහින්දයා කොරපුවා උඹලට මදි උනා. මහින්දයාගෙ කාලෙට වඩා පොශ් වෙන්න ඕනි උනා. මහින්දයා ගිය වේගෙ මදි උනා. හංසයාට ගැහුවේ මහින්දයාට වඩා වේගෙන් රට සංවර්ධනෙ වෙනව බලන්‍න නේ...
  16. GuneBhai

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    වෙනසක් ඕනි කියල රනියාට චන්දෙ දෙනවාද බන්? අපිටත් වෙනසක් ‍ඕනි වෙලා තිබ්බෙ. ඒත් කොයි හිතකින්ද බොල අපි රනියාව බලයට ගේන්න කතිරෙ ගහන්නෙ. ඒ වෙලාවෙ අපි හදවතට වඩා මොළයට ඉ‍ඩ දුන්නා. උඹලා පුටු උඩ වාඩි වෙලා විප්ලව කොරන්න තිබ්බ ඕනි කමට හංසයාට ගැහුවා.
  17. GuneBhai

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    පොලෝ මට්ටමමේ යතාර්තය මොකක්ද කියල තේරැන් ගන්න බැරි මිනිස්සු කරපු ගොන් වැඩවලට මහින්දයා මොනා කරන්නද? මොන මෝඩයාද බන් 2002-2004 කාලේ රනියා කොරපු දේවල් දැකලත්, යුද්දෙ කාලේ උෟ කියපුව ‍‍කොරපුව දැකලත් ඌ හොර පාරනේ බලය ගන්න ගේමක් ගහන බව දැකලත් යහපාලනේට චන්දෙ දුන්න‍ෙ?
  18. GuneBhai

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    උඹ හිතන්නෙ ජෙප්පන්ට මොලේ නෑ කියලද? අර කවුද කියල තියෙනවා වගේ අද ජෙප්පො කියන්නෙ ඉන්දියාව් රෝ එකේ බළල් අතක්. ඒ නිසා තමයි අද ඉන්දියන් වියාප්ත වාදය ගැන ජෙප්පො කටක් අරින් නැත්තෙ. උන් ඔක්කොම මේ කුමන්තරණයට හවුල්. ඕක 2005 විතර ඇදි ඇදි එන කුමන්තරණයක්. විමල්ට ජෙවීපි‍ එකෙන් යන්න උනෙත් ඔය කුමන්ත්රණයෙම කොටසක්...
  19. GuneBhai

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    ලොල් මාලකයා කොරපු වැඩම කොරපු තවත් බේබි කෙනෙක් ඉන්නෙ... ඌ ගැන කවුරැත් කතා නෑ...
  20. GuneBhai

    මේකේ වීරයෝ උන ටෝයියන්ට

    ජෙවීපියට චන්ද දිනන්න ඕනි කමක් නෑ. උන් දන්නවා දිනුවොත් උන්ටත් අනිත් උන් කාපු පරිප්පුව කන්න වෙනව කියල. ඒකයි ශේප් එක් මන්ත්රී ආසන 10 විතර තියාගෙන කටින් සෙල්ලන් දාන්නෙ. නැත්තන් ආසන 41 හම්බ වෙච්ච වෙලේ ආයේ කොරන්න තිබ්බ දේවල් කොරන්න තිබ්බනේ. ඒකෙත් බොරැවට සන්ධානෙ පිට වැරදි දාලා තමන්ගෙ නොහැකියාව වහ ගත්ත...

    No contents