1. GuneBhai

    වාහනයක් ගන්න උදව්වක් ඕන

    Corolla 141 ganin wena mokawah epa//
  2. GuneBhai

    රාවණා රජු

    හරි මම නන් සිගිරි ගිහින් තියෙනවා... රාවණයා ගැන නන් කොහේවත් දකින්න දෙයක් වත් තිබ්බෙ නෑ...
  3. GuneBhai

    රාවණා රජු

    උපාධි ගත්තා කියල මෝඩ කම් නැති වෙන්නෙ නෑ නේ....
  4. GuneBhai

    රාවණා රජු

    පලයන් බන් යන්ත... උඹල දන්න මූලාශ්ර... :lol::lol::lol:
  5. GuneBhai

    රාවණා රජු

    mona ponnayekda ban me?
  6. GuneBhai

    Best Wishes for GTRZ!!

    COngratz Bump
  7. GuneBhai

    දන්ත_ධාතූන්_ඌරු_දතක්ලු

    ඉතින් එහෙම හොයා ගත්තා කියල මොකක්ද ලැබෙන ඵලය?
  8. GuneBhai

    දන්ත_ධාතූන්_ඌරු_දතක්ලු

    කාබන් 14 දත් වලට කරන්න පුලුවන්ද මන්දා? මම දන්න තරමට ලී කෑලි වලට තමයි කාබන් 14 එක හරියටම හරි යන්නෙ.....
  9. GuneBhai

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    සිංගප්පුරැව ලී ක්වාන් යූ අතට ගන්න කොට සුද්දා ලෙසටම දියුණු කරපු වරායක්. අනික එ්ක අවුරැදු 50-60 එක දිගට සර්විස් එක තිබ්බ ප්රසිද්ධ වරායක්. ලී ක්වාන් යූට තිබ්බෙ ඒ වෙනකොට දියුණු කරලා තිබ්බ වරාය ඇතුලු නගරය ඉස්සරහට පවත්වාගෙන යන්න විතරයි. ඒකට ඕනි කරන ශ්රමය ගන්න පොර ජාතීන් අතර සහජීවනය වැඩි වෙන්න නීති...
  10. GuneBhai

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    ඉතින් එහෙම නොවුනොත් තමා පුදුමේ... දැන් බලපන් ඇමරිකන් කාරයා.. උන් එතකොට බ්රිටිශ් ප්‍රි කල්චර්ස්.. උන් එහෙම කියල තමන්ගේ රටට ගරහනවද? ඒකට ‍අපේ ගොබිලෝ...
  11. GuneBhai

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    කාශයපගේ තමයි. විදයාත්මකව කාල නිර්ණය කලාම එන්නෙ සීගිරිය ක්රිස්තු වර්ශ 5 සියවසේ නිර්මාණයක් කියල.. ආයේ තවත් සාක්කි ඕනිද?
  12. GuneBhai

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    ඇයි බන් විදේශ ආක්රමණ එක්ක ඒ තිබුන දැනුම කන්දරාව දැනුවත්වෙලා හිටපු මින්ස්සු එක්කම වැලලිලා ගියා. මාඝගෙ ආක්රමණයෙන් පස්සෙ අපේ මිනිස්සු ශිෂ්ඨාචාර අතෑරල කැලෑ වැදුන. ඉතින් ඊට පස්සෙ සීගිරිය වගේ නිර්මාණ හදන්නෙ කොහොමද? ඉතිහාසේ ඉගෙන ගෙන ඉන්න කියන්නේ ඔ්කටයි...
  13. GuneBhai

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    ලන්කාව කියන්නෙ පොඩි දූපතක් බන්. අපේ හිටපු ජනගහනයත් පොඩී අපිට තිබ්බ සම්පතුත් පොඩී. ඉතින් ඒ තිබ්බ ‍ටිකෙන් පහුගිය අවුරැදු 2500 කරපුවා මදිද? සීගිරියම හදපු එක මදිද? අ‍ගය කරන්න ඕන දේවල් අගය කරන්න ඉගෙන ගනින්....
  14. GuneBhai

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    එහෙම වෙන්නෑ නේ බන්... කවුද ඒ වගේ විකාර කතා පිලිගන්නෙ....
  15. GuneBhai

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    ඇයි බන් ඉතින් මහාවංශෙට ගරහන්නෙ. බොරැ ඉතිහාස මවන්නෙ ඕනි නෑ ‍නේ.. අපිට ආඩම්බර වෙන්න පුලුවන් ඉතිහාසයක් අපිට තියෙනවා අවුරැදු 2500ක. ඊට කලින් කියල හිතලු මත්තෙ නැහෙන්න හදන‍්න‍ෙ ඇයි?
  16. GuneBhai

    2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

    සුපිරි රටවල් කියල ජාතියක් නෑ මේ ලෝකෙ... තම තමන්ට පුලුවන් විදියට ජීවත් වෙන මිනිස්සු තමයි ලොකේ කොහෙත් ඉන්නෙ....

    No contents