අයිතිකාරයෙක් කියල නැහැ. ඒත් පාලනය වෙන්නෙ බෝඩ් එකකින්. දැනට මුල්පුටුව අරන් ඉන්නෙ කලා උපාධිධාරියෙක්. ලංකාවෙ නන් ඔහොම වෙයිද? ජෝන් හොප්කින්ස් එක ලාබ නොලබන කියලනන් කොහේවත් තියෙනව දැක්කෙ නැහැ.
අනික උඹ මගේ කලින් ප්රස්නෙට උත්තර දෙන්නෙ නැතුව ලිස්සලා ගියා. සයිටම් එක ලාබ නොලබන පුද්ගලික ආයතනයක් විදියට...