උඹ හිතන්නෙ ජෙප්පන්ට මොලේ නෑ කියලද? අර කවුද කියල තියෙනවා වගේ අද ජෙප්පො කියන්නෙ ඉන්දියාව් රෝ එකේ බළල් අතක්. ඒ නිසා තමයි අද ඉන්දියන් වියාප්ත වාදය ගැන ජෙප්පො කටක් අරින් නැත්තෙ. උන් ඔක්කොම මේ කුමන්තරණයට හවුල්. ඕක 2005 විතර ඇදි ඇදි එන කුමන්තරණයක්. විමල්ට ජෙවීපි එකෙන් යන්න උනෙත් ඔය කුමන්ත්රණයෙම කොටසක්...