ඔය ලිස්ට් එකේ උඹ ඉඳලා දුන්නොත් ගහන්නෙ නැද්ද?
සෙකන්ඩ් හෑන්ඩ් වැලිව් එක බලලා වාහන පරිස්සම් කරනවා වගේ සීන් එකක් ඕක, පදින්නෙත් නෑ අත ගගා ඉන්නවා වාහනේ එන්ජෝයි කරන්නැතුව. අන්තිමට වාහනේ කලින් අයිතිකාරයත් පළු පැලෙන්න දුවලා, ඊලඟට ගන්න එකත් පළු පැලෙන්න දුවනවා. මූ විස්සෝප වෙවී ඉන්නවා වාහනේට රිද්දන්න එපා...