තද තද බ්රෝ. මේකනේ බ්රෝ අවුරුදු 10 කියන්නේ දරුකමට හදාගැනීමට ඉල්ලීම කරන තැනැත්තා හෝ තැනැත්තිය අතර අවුරුදු විසි එකක පරතරයක් තිබිය යුතු වීමයි.
එක හරිනේ බ්රෝ. මොකද වයස පරතරය අඩු උනොත් දරුවට ලැබිය ය්හුතු ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් වෙනවා. එක සමාන අදහස් ඇති වීමත් ගැටළුවක්.
ගැහැණු ළමයෙක් තනිකඩ...