අප්සෙට් කෑම පොට්

ben

Member
Nov 17, 2006
268
27
0
Dehiwala
අප්සෙට් කෑම පොට්

උබලාත් කාලා තියන හොදටම දන්න ජරා කෑම විකුනන තෑන් විතරක් මේකේ දාන්න
:baffled::baffled::nerd:

Ethul kotte
shanghai terrace eka issaraha thiyana SHAN restaurant
okata dadath gahala thibba minis kemawala adangu asoochi thibba kiyala.thama karan yanawa:growl:

Pannipitiya
Dhramapala college eka ta kalin thiyana Re kadaya.nama mathaka ne.
re 11 ta witara othanin elawalu roti aran kewa! eeta passe dawase bada yanawa iwarayak ne:baffled:

Union place
Indramalee hotel. oke geniyek bima athu gaga indala kossa pettakin thiyala ae athinma parata aragena kapala denna heduwa! mama benna hondata.
meeyo ehema duwana penawa athin:dull:
 
thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මොරටුව පුරන් අප්පු රජ මාවතේ තියනවා කඩයක්.අම්මෝ කෑම වල මෑස්සොයි, දූවිලි වකාරෙ.අනික තමයි ගල්කිස්සෙ ටෙම්ප්ලර්ස් රෝඩ් එකට හවරන තෑනම කඩයක් තියෙනවා.කෑවොත් ෂුවර් දවස් දෙකක් නම් ගෙදර ඉන්න පුලුවන්.හෝ ගාලා බොක යන්නේ
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මමනම් කැම්පස් යන දවස්වල උසස් පෙළ කරන දවස් වල ඕන තරම් චාටර් හෝටල් වලින් කාල තියනවා. එත් මම මගේ මුළු ජීවිතකාලය තුලම දැකපු අපිරිසිදුම හෝටලේ පිහිටලා තියෙන්නේ HNB ටවර් එක ඉස්සරහා තියන මුඩුක්කු ගුබ්බයම් කඩේ. අමු ජරාව. උයන මිනිස්සුන්ගේ දහදිය වැක්කෙරෙන්ව ඒවා කෑම වලටත් වැටෙනවා. මන් දැකල තියනවා වැටෙනවා දාඩිය මුන් ගසනකොට. නිල මැස්සෝ හැම තැනම . පිටිපස්සේ කක්කුසිය. කුස්සියටම අල්ලලා. එකේ බෝග පිරිලා. වතුර ගහන්න බැහැ. ගැහුවොත් එලියට විසික් වෙනවා. එකේ මැස්සෝ වහල එළවලු වල වහනවා. ඕකට සිගරට් ගහන්න යනවා මිනිස්සු. කක්කුස්සිය ලග ඉඳල තමයි සිගා ගහන්නේ. උන් හුජ්ජ එක දාල ඇවිදන් එකකොට කකුලට එළවලු පෑගෙනවා එහෙන් මෙහෙන්. කුකුල් මස් හැම තැන බිම.

    අම්බෝ මට පුදුමේ බන් ඇයි මේ කාලකන්නි කඩේ PHI එකෙන් අල්ලන්නේ නැත්තේ කියලා.
     
    :baffled:
     
    ben

    Member
    Nov 17, 2006
    268
    27
    0
    Dehiwala
    kotuwa Millers building ekata kalin thiyana building eke corner eke thiyana loku muslim hotel eka.IMPALA wage mata mathaka! toilet eke padiya uda thiyagena kema uyanne!
    hebei mama giye awurudu 4 kata witara kalin.den kohomada danne ne
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    Rathmalana Railway Station eka gawa tiyana Hotel Malsha.... Ahhh.... Supiri Kama.... Ammoooo....Ahhhh..... Rasa.......
     
    EXECUTOR

    Member
    Oct 11, 2015
    642
    145
    0
    wallawaye AntiBBS Ponsiyage Elolu Kade tama elakiriye inna cha dial ekak karana ekama Chatar Kade:rofl:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,229
    113
    Sri Lanka
    වරකාපොල කොළඹ නුවර පාරට මුහුනලා තියෙන Delight :D Food City එකට අල්ලපු කඩේ :D
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    kala thiyena jara kada wala hitiyata koken patan gannada kiyala kalpana karanne.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මමනම් කැම්පස් යන දවස්වල උසස් පෙළ කරන දවස් වල ඕන තරම් චාටර් හෝටල් වලින් කාල තියනවා. එත් මම මගේ මුළු ජීවිතකාලය තුලම දැකපු අපිරිසිදුම හෝටලේ පිහිටලා තියෙන්නේ HNB ටවර් එක ඉස්සරහා තියන මුඩුක්කු ගුබ්බයම් කඩේ. අමු ජරාව. උයන මිනිස්සුන්ගේ දහදිය වැක්කෙරෙන්ව ඒවා කෑම වලටත් වැටෙනවා. මන් දැකල තියනවා වැටෙනවා දාඩිය මුන් ගසනකොට. නිල මැස්සෝ හැම තැනම . පිටිපස්සේ කක්කුසිය. කුස්සියටම අල්ලලා. එකේ බෝග පිරිලා. වතුර ගහන්න බැහැ. ගැහුවොත් එලියට විසික් වෙනවා. එකේ මැස්සෝ වහල එළවලු වල වහනවා. ඕකට සිගරට් ගහන්න යනවා මිනිස්සු. කක්කුස්සිය ලග ඉඳල තමයි සිගා ගහන්නේ. උන් හුජ්ජ එක දාල ඇවිදන් එකකොට කකුලට එළවලු පෑගෙනවා එහෙන් මෙහෙන්. කුකුල් මස් හැම තැන බිම.

    අම්බෝ මට පුදුමේ බන් ඇයි මේ කාලකන්නි කඩේ PHI එකෙන් අල්ලන්නේ නැත්තේ කියලා.

    HNB tower එක ඉස්සරහ තියෙන්නෙ බන් Nestle එකයි මහවැලි එකයි නේද ? :rolleyes:
    උඹ කියන්නෙ විනයාලංකාර මාවතේ එකද ?
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පිටකොටුවෙ තියන කඩ ඔක්කොම ජරාව බන්. මගේ යාලුවෙක් පිටකොටුවෙන් කාලා විනාඩි 15 ක් ගියෙඑ නෑ හොස්පිටල් ඇඩ්මිට් කරන ගානට ලෙඩ උනා :angry:
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    පිටකොටුවෙ තියන කඩ ඔක්කොම ජරාව බන්. මගේ යාලුවෙක් පිටකොටුවෙන් කාලා විනාඩි 15 ක් ගියෙඑ නෑ හොස්පිටල් ඇඩ්මිට් කරන ගානට ලෙඩ උනා :angry:

    ow mama giya mase wage kottuwa kala pukata badama geuwa wage wela sathi 2k renNA Beriwa hitiya :growl: