ඇවටාර්(Avatar) වැඩිහිටියෙක් වෙයි - 18+
වැඩිහිටියන්ට පමණයි, ඔන්ලි ෆො(ර්) ඇඩල්ට්ස්.. චිත්‍රපට රැල්ල ලෝකයම වසාගෙන ඇති බව නොරහසක්. වැඩිහිටියන්ට පමණයි ලේබලයෙන් නිකුත්වන චිත්‍රපට වල නවතම පෙරලිය වනුයේ ලෝ පුරා රසික හදවත් තුල පැලපදියම් වූ අතිශය ජනාදරයට පත් වූ කලා කෘති වල නමින්, ඒවා සරදමට ලක්වන ආකාරයෙන්...