1. D

    🛑BREAKING🛑 පකිස්තානයට එරෙහි යුද්ධය ඉන්දියාව අද (30) ප්‍රකාශ කරයි

    අවුලක්වෙන එකක් නෑ අන්‍රයියා මොදි ගෙ යාලුවනෙ මල්ලි
  2. D

    වෛද්‍ය නලින්ද වැඩ පෙන්වයි. කලිදු හාන්සියි.

    අර මාධ්‍ය නිදහස ද මොකක්ද එක නැහැල්ලු නේද කැබිනට් තීරණ මාධ්‍ය සාකච්ඡාවට නෙහ්😁😂😂කැරි ජෙප්පො
  3. D

    නාමල් ගේ තාත්තා යාපනේ රුපියල් බිලියන ගනන් ජනාධිපති මාලිගා හදන්න කාබාසිනියා කරපු විදිහ

    නෑ මචං මං ටිපර් වෙලා නෑ උඹ තරමට වත්. සුරංගගේ හරි ඔමායා ගෙ හරි නෑ යෙක්ද 😁😂😂
  4. D

    රනිල් මෙච්චර නෝන්ජල් ඇයි

    ඩිලාන් ඩිලාන් තවුසෙත් එක්ක බෑ ඕඊ😁😂😂
  5. D

    නාමල් ගේ තාත්තා යාපනේ රුපියල් බිලියන ගනන් ජනාධිපති මාලිගා හදන්න කාබාසිනියා කරපු විදිහ

    උඹ කොහොමද මචං මේ ටික හොයා ගත්තෙ. තඹුත්තේගම ෆයිල් වලින්ද හෑවගේ ගේ ෆයිල් වලින්ද කොට්ටහච්චිගෙන් ද නැත්තං උඹම මහන්සි වෙලා හෙව්වද?
  6. D

    අනුර JR ගේ පුතෙක්

    ගේ පුතෙක්
  7. D

    🔴අමුතු තෑග්ග!

    මූ තඹුත්තේගම පචයා ට හපං බොරුද කොහෙද කියන්නේ
  8. D

    පියෙක් වුණා 😌

    සුභ පැතුම් තාත්තා කෙනෙක් විදියට වග කීම් ඉටු කරන එක හරි අමාරු වැඩක් ❤️❤️❤️
  9. D

    ලංකාවේ ගෑනු ආසාවෙන් ද ලංකාවේ කොල්ලෝ එක්ක ඉන්නේ?

    උඹ ඉස්සෙල්ලාම ගෑනියෙක් හොයගෙනම අහලා බලපං. වටෙන් පිටෙන් හොය හොය. ළිඳ ළඟ සංගමේ වගේ තැන තැන කියව කියව ඉන්නෙ නැතුව. ලපයගෙ ආණ්ඩුව වගේ 😁😂😂
  10. D

    ✝️විජිතය එනවා කිව්වම pope පෙට්ටිය වහගෙන කියන්නේ ඇත්තද ?

    අරූ සාමන්‍ය පර්‍යන්තයෙන් යද්දි මූ ප්‍රභූ පර්‍යන්තයෙන් ගිහිල්ල්ත් පරක්කුද ඕඊ තූ
  11. D

    ලපයා වගේ නගන්නේ නැතිව සුපිරියටම කරපු 2009 දී දළදා වන්දනාව

    මේ පාර ඇවිල්ල පෝලිම් වල ඉඳලා තියෙන්නෙත් ලක්ශ 06ක් වගේ රෙන්න තැනක් දෙන්න බැරි වුනා කැරි අන්දරේට. තඹුත්තේගම පචයා කැරිම පචයෙක්. පහු ගිය ආන්ඩු වල වැරදි කියකිය ඉන්නෙ නැතුව හොරු දූශන අල්ලපං. ඒ අතර රටට වැඩක් කරපං කෙබර කෙලින්නෙ නැතුව. ගොං ආණ්ඩුව ෆේල් උට්ටො ෆේල්
  12. D

    පොහොර සහනාදාරය පරක්කුයි ! වරද වෙන කාගේද .............

    අයිසේ ඩිලාන් බලනවා මෙව්වා ආණ්ඩුවේ වැරැදි නෙවෙයි නේ. මේ විදියට කරන්න ආණ්ඩුවක් ඕනේද අහන්නකො අනුර දිසානායක සහෝදරයා ගෙන්. ඊළඟ පාර අපි මාලිමා ආණ්ඩුවක් හදන්න ඔනේ. මේ වගේ පොඩි වැඩක් වත් හරියට කරගන්න නම් නැද්ද 😁😂😂😂
  13. D

    ඇයි බං මිනිස්සු, මාලිමා ආණ්ඩුවට නෝන්ඩි දාන්නේ?

    කිව්වොත් කියන්නේ පච නේ බං. මාලිමාවේ ඉන්න ඔක්කොම
  14. D

    ගමට නීතිය ගිහින් තියෙන්නේ සිංහලුනේ 🤩

    ජාතික ලබ්බ ගැන ඉගෙන ගන්න යන්න ළමයි බංකු අරං what is national security
  15. D

    මයිනා එදා ඇත්තක් ලු කියලා තියෙන්නේ .

    මේ ඉන්නේ හීනෙන් වත් බොරු නොකියන අපේ ජනපති නෙ. මිනිස්සුන්ට ඔහොම මඩ ගහන්නෙපා ඊයා... 😅😅😅
  16. D

    මයිනා එදා ඇත්තක් ලු කියලා තියෙන්නේ .

    අන්තිමට මහින්ද ඇත්ත කියලා තියෙන්නෙ. එතකොට බොරු කිව්වෙ කවුද😁
  17. D

    ඇයි බං මිනිස්සු, මාලිමා ආණ්ඩුවට නෝන්ඩි දාන්නේ?

    පච හලලා..... ආණ්ඩුව ගත්තෙ නැහිලා.... බොරු කිව්වා... දැං කියපංකෝ බයිලා 😁😂😂😂

    No contents