වයිෆ්ගේ ගෙවල් පැත්තේ හෙන මදුරු කරදරේ මචංලා. බබා නිසා කොයිල් දාන්නත් බෑ. නෙට් එක නිසා බබා ගෙ නම් මදුරුවෝ කන්නෙ නෑ. ඒත් වයිෆ්ගේ මදුරුවෝ කනවා. මේකට විසදුමක් කියපල්ලකෝ. දෙරවල් ජනෙල් කලින් වැහුවත් කලුවර තැන් වල රිංගලා ඉන්න මදුරුවෝ රෑට එළියට එනවා.
Loku net ekak gannaවයිෆ්ගේ ගෙවල් පැත්තේ හෙන මදුරු කරදරේ මචංලා. බබා නිසා කොයිල් දාන්නත් බෑ. නෙට් එක නිසා බබා ගෙ නම් මදුරුවෝ කන්නෙ නෑ. ඒත් වයිෆ්ගේ මදුරුවෝ කනවා. මේකට විසදුමක් කියපල්ලකෝ. දෙරවල් ජනෙල් කලින් වැහුවත් කලුවර තැන් වල රිංගලා ඉන්න මදුරුවෝ රෑට එළියට එනවා.
Thaththala kohoma hari karanawa machan kochchara amaru unathසුභ පැතුම් තාත්තා කෙනෙක් විදියට වග කීම් ඉටු කරන එක හරි අමාරු වැඩක්![]()