1. Starry Night

    අද සිට බිත්තර බර අනුව විකුණයි..කිලෝව රු 900යි

    117ට පෙට්‍රල්ලුත් දුන්නා ... ;)
  2. Starry Night

    රුසියන් තරුණියකට ලිංගික අතවරයක් කර දහදාහක් අරන් පැනලා

    කලින් පාර තංගල්ලේ , දැන් මාතර ! දකුණේ ලේ කකියන ගැම්ම...හරියැ...!
  3. Starry Night

    ITN එක වෙනස් විගෙන වගේ එන්නේ ටික ටික..

    අවුරුදු 15කට විතර කලින් local TV channel බලන එක නැවැත්තුවා ...ආයෙත් පටන්ගන්න ඕනේ . Respect you .. Sir Ranil !
  4. Starry Night

    අනුරාධ රා කියන එකාට පිස්සුද?

    @AnuradhaRa තමුසෙට පිස්සුද ඕයි ????
  5. Starry Night

    උබල ලේසියෙන් ම ගෙදර බොන්න හදාගන්න බිම මොනවද? අතුරු අබාද නැති එකක් වෙන්න ඕන.

    A-B-C Drink blend Apple +Beatroot+Carrot together. filter and drink. It would extend your lifespan. That's why it's called 'Miracle Drink" from the time of Egypt !!!
  6. Starry Night

    සිංහලු ෆක්ඩ්

    we are already buying from them , aren't we ???
  7. Starry Night

    සිංහල භාෂාවේ මනරම් words

    කවුද බන් මේ කහකඩ පොන්නය? මුන් සමාජීය පිළල නේ
  8. Starry Night

    පුද්ගලික කරනය කරන්න නම් දැඩිව නියාමනය කරන්න

    Topic : Privatization Example : Privet bus service in Sri Lanaka .......... My humble request : Please close the thread...no need to go further :-)
  9. Starry Night

    බ්ක පක ඇඩ්ස්

    capitalism වලට හරියට plug වෙන්න බැරි ගන්කබරයෝ ..... මේවගේ අඩුකුලේ ගන්කබරයෝ තමයි අර බදුල්ලේ බිග්මැච් ආතල් අරන්. රෝද 4 වාහනේ රෝද 2න් පැදලා සෙත්තපෝච්චි උනේ....
  10. Starry Night

    අද රෑ හසා එක්ක

    එක එක කාලෙට පහළවෙන භූමිතෙල් පොන්නයෝ ... මුන්ගේ විකාර බලනවට අපිට සල්ලි දෙන්න ඕනේ
  11. Starry Night

    සිංහල භාෂාවේ මනරම් words

    නිම්තෙරේ - by the river bank නුරා හැඟුම් - erotic feelings නෙක - numerous නෙත්සරයක් - eye gaze
  12. Starry Night

    ශ්‍රී ලංකාවේ පළමු සමලිංගික චිත්‍රපටය ‘ෆ්&#8205

    ලංකාවේ පළමු සමලිංගික චිත්‍රපටිය ඕක නෙමේ ... 1982 දී ෂෙල්ටන් පයාගල අධ්‍යක්ෂණය කල "මලට නොඑන බඹරු". එහි විශිෂ්ට සිනමා නළු ජෝ අබේවික්‍රම මහතා සමලිංගික චරිතයක් රගපෑවා.
  13. Starry Night

    ඩිවෝස්

    දෙන්නගෙම එකග තාවයක් නැතිනම් divorce වෙනවා කියන්නේ අමු වහක් !
  14. Starry Night

    A/L Bio කරපු කෙනෙක්ට හොඳම Career path එක මොකක්ද?

    මාළු කඩයක් දාගන්න එක

    No contents