ලංකාවේ "ස්ටෑන්ඩ් අප් කොමඩි" කියන්නෙම අමු ගොන් ආතල් එකක් නේ .. ඔයවගේ තව වේsiගේ පුතෙක් ඉන්නව හසලක තුෂාර කියලා. මුන් හිතන්නේ කුණුහරප අනිත්පත්ත හරෝපුවහමයි, තුට්ටු දෙකේ උපහාසයි තමයි "ස්ටෑන්ඩ් අප් කොමඩි" කියන්නේ කියලා. මේ අරගලය නිසා තමන්ගේ කියලා රස්සාවක් හොයාගත්තු උන් !