සහෝදරයා අපට ඕනෑතරම් දේවල් කියා කියා වටේ යන්න පුළුවන්. නමුත් උත්තරය පැහැදිලියි ! JVP එක රාජ්‍ය අංශය විවේචනය කරන්නේ නෑ!
CEB එකේ නිලදාරීන්ගේ PAYE tax ගෙවන්නේ ආයතනයෙන්. ඕක internal audit කරලා හොයන්න දෙයක් නෙමේ. payroll එක ක්‍රියාත්මක වෙන විදිහ ඒක තමයි, හැමෝම ඒක දන්නවා , පත්තරවලත් ගියා ! මේ විහිළු...