මිත්‍යාව හා සැබෑව
උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ලිංගික සේවිකාවන් 15,000 ක් පමණ සිටිතැයි අනුමාන කළ හොත් සහ ඔවුන් අවුරුද්දේ දින 365 න් 200 ක් තම රැකියාවේ නිරත වන්නේ යැයි අනුමාන කළ හොත්, සහ ඔවුන් දිනකට අළුත් එක් සේවා දායකයෙකු හමුවේ යැයි අනුමාන කළහොත්, වසරක් තුළ විවාහයට පරිබාහිර ලිංගික චර්යා මිලියන...